ios 16 damma un waren kollani

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අනෙ මන්ද, ලොකුවට ෆොන් එක use කලෙත් නෑ, battery ටිකක් වෙගෙන් බහිනව වගේ.
    iOS developer beta version use කරපු එවුනුත් battery බහින කෙස් එක කියල තිබ්බා.
    8 එකට අවුලක් වෙන එකක් නෑ.
    correct battery draining issue ekak thiyanawa.. man use karanne X ekak with 100% battery health... UI seems fast wage...
     
    • Like
    Reactions: pcguru

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Updated on iPhone XR.

    Mn phone eka use karannema nathi tharam. update ekata kalin phone battery eka 100% idan 99% yannath godak welaa yanawa. update ekata passe hari ikmanta bahinawa.

    Battery health - 96%
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    man voice calls 2 3k gatta wifi on eke idala... battery eka 89% thibbe... dan 78%....lol... puke apple...shik.....

    device iphone X
    current battery health - 100%
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,446
    113
    Matale
    iPad Pro 11 - ස්ලෝ ගතියක් එනවා CAD වැඩ කරනකොට, බැටරිත් කලින් තරම් නැ වගේ අනේ මන්ද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,005
    8,254
    113
    Chilaw
    8 Plus, X dekatama battery drain eka wedi wage hithenawa, sure ne ithin,. tika dawasak duwalama tamai balanna oni.

    x eke network nethi issue ekak awa kalin update ekakin, ekanam meke fix una, dan network signal enawa drop wenne nethuwa

    12 pro max ekenam kiyanna kisi awulak ne :D
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    iPad Pro 11 - ස්ලෝ ගතියක් එනවා CAD වැඩ කරනකොට, බැටරිත් කලින් තරම් නැ වගේ අනේ මන්ද
    iPad release ekak tiyeda? M1 2021 iPadOs thama mage 15.7 witharane
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    11 එකට දෑම්මා. ස්මූද් වගේම මගේ නම් බෑටරි කලින්ට වඩා තියෙනව. ඈප්ස් වල පොඩි පොඩි අවුල් නම් ආවා. වයිබර් වල කන්ටෑක්ට්ස් ඔන්ලයින් ස්ටේටස් පේන්නෙ නෑ. ෆේස්බුක් වීඩියො ප්ලේ වෙනකොට ක්‍රෑශ් වුනා එක පාරක්. ඒ ඈරෙන්න මට නම් ලොකු අවුලක් නෑ
     
    • Haha
    Reactions: Bada thadiya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    correct battery draining issue ekak thiyanawa.. man use karanne X ekak with 100% battery health... UI seems fast wage...
    dark mode enabled. type කරද්දි text එක පෙන්නන්නෙ නැතිව යනව. තව battery life එහෙමත් ටිකක් අවුල්. 15.6.1 සැහෙන්න හොඳයි. XR තියෙන එකෙක් නම් දැන්ම කරන්න එපා.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    dark mode enabled. type කරද්දි text එක පෙන්නන්නෙ නැතිව යනව. තව battery life එහෙමත් ටිකක් අවුල්. 15.6.1 සැහෙන්න හොඳයි. XR තියෙන එකෙක් නම් දැන්ම කරන්න එපා.
    eka hari battery henama case... X eka patta aul una
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,963
    113
    Colombo
    කිසිම අවුලක් නෑ
    අලුත් ඔප්ශන් චෙක් කරන ගමන්
    බැට්‍රි නම් වෙනදට වඩා බහිනවා වගේ වෝල්පේපර් හන්ද්ද මන්දා
    ෆොටෝ එඩිටර් එහෙම පට්ට කලින්ට වඩා
    වයිෆයි පාස්වර්ඩ් පෙන්වන එකත් හොදයි
    iphone 11