correct battery draining issue ekak thiyanawa.. man use karanne X ekak with 100% battery health... UI seems fast wage...අනෙ මන්ද, ලොකුවට ෆොන් එක use කලෙත් නෑ, battery ටිකක් වෙගෙන් බහිනව වගේ.
iOS developer beta version use කරපු එවුනුත් battery බහින කෙස් එක කියල තිබ්බා.
8 එකට අවුලක් වෙන එකක් නෑ.

iPad release ekak tiyeda? M1 2021 iPadOs thama mage 15.7 witharaneiPad Pro 11 - ස්ලෝ ගතියක් එනවා CAD වැඩ කරනකොට, බැටරිත් කලින් තරම් නැ වගේ අනේ මන්ද
dark mode enabled. type කරද්දි text එක පෙන්නන්නෙ නැතිව යනව. තව battery life එහෙමත් ටිකක් අවුල්. 15.6.1 සැහෙන්න හොඳයි. XR තියෙන එකෙක් නම් දැන්ම කරන්න එපා.correct battery draining issue ekak thiyanawa.. man use karanne X ekak with 100% battery health... UI seems fast wage...
eka hari battery henama case... X eka patta aul unadark mode enabled. type කරද්දි text එක පෙන්නන්නෙ නැතිව යනව. තව battery life එහෙමත් ටිකක් අවුල්. 15.6.1 සැහෙන්න හොඳයි. XR තියෙන එකෙක් නම් දැන්ම කරන්න එපා.