Windows 7 , machan dagena inne Windows 8 Wath damoth Hari yadi da ? Mata Windows 10 Penna be eka nisa 7 Use karanawaInstall windows 10
Done!
Windows 7 , machan dagena inne Windows 8 Wath damoth Hari yadi da ? Mata Windows 10 Penna be eka nisa 7 Use karanawaInstall windows 10
Done!
mcn, mahema pena ekata monada karanne?ඉස්සෙල්ලම Terminal එකේ sudo su කියලා ගහන්න. password එක ඉල්ලනකොට admin එක දෙන්න
මචන් තියන font ටික disable වෙලා නැහැ. ඉස්සෙල්ලාම ඒක කරලා ඉන්න ඕන. මේ තියන පිලිවලට කෙරුවම හරියනවාmcn, mahema pena ekata monada karanne?
hmm mama dan linux wath dala balanna hadanne windows aul nmawulak thiyenawa. mama habai update kaleth na lagadi. mama hithan hitiye Sinhala Unicode Converter eke awulak kiyala.
disable bm...මචන් තියන font ටික disable වෙලා නැහැ. ඉස්සෙල්ලාම ඒක කරලා ඉන්න ඕන. මේ තියන පිලිවලට කෙරුවම හරියනවා
ඔයා දාල තියෙන os එක මොකක්දdisable bm...
ubuntu 20 mcn. elakiriye vitharayi mehema. anikwa hari. mn anith fonts balala disab karannam. ela mcn. tnxxඔයා දාල තියෙන os එක මොකක්ද
හරියටම ෆොන්ට්ස් ඔක්කොම disable උනාද.
ඔයාට font manager එකෙන් ගිහින් බලන්න පුළුවන් තව සිංහල ෆොන්ට් තියනවද කියලා. එව්වත් disable කරලා ඉන්න
Windows පාවිච්චි කර කර හිටිය එකෙක්ට ලේසියෙන්ම switch වෙන්න පුළුවන් Linux distribution එක කියපංකො බං.OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
lklug.ttf
Freeserif.ttf
දැන් FM malithi font එක download කරගන්න
දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න
මේකෙන් font move වෙනවා
sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype
වැඩේ ගොඩ....![]()
![]()
Linux mint මචන් සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.Windows පාවිච්චි කර කර හිටිය එකෙක්ට ලේසියෙන්ම switch වෙන්න පුළුවන් Linux distribution එක කියපංකො බං.
Thanks bn. මම බලන්නම් ඕක ගැන.Linux mint මචන් සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.
Mage nm hari giyema naha Windows 8 damma eth hari giye naha , Windows 10 nm aulk neoya wage case ekak thibba Chrome eke PDF open krnkota, ita passe aluth font ain kra, ethkota hari giya
අඩෝ මගෙත් ඔය සීන් එක තියෙනවා බන්.... මේ පල්ලෙහා බලපන්කෝ..OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
lklug.ttf
Freeserif.ttf
දැන් FM malithi font එක download කරගන්න
දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න
මේකෙන් font move වෙනවා
sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype
වැඩේ ගොඩ....![]()
![]()
Windows ද ? මමනම් හදා ගත්තා මචන්අඩෝ මගෙත් ඔය සීන් එක තියෙනවා බන්.... මේ පල්ලෙහා බලපන්කෝ..
wargaya කියලා ටයිප් කලාම එන්නේ "වර්ගය" කියලා...
මේක හදාගන්න බෑද...
කොහොමද බන් හදාගත්තෙ??Windows ද ? මමනම් හදා ගත්තා මචන්
මම Chrome එකේ font එක Change කළා ඊට පස්සේ හරි ගියා. මෙතනින් http://www.sinhalafonts.org/fonts/13092/malithi_web.html Malathi Web font එක Download කරගන්න.කොහොමද බන් හදාගත්තෙ??
ඔව්.. වින්ඩෝස්....