Chrome Sinhala අකුරු දිස්වීමේ අවුලක්

e-m

Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ඉස්සෙල්ලම Terminal එකේ sudo su කියලා ගහන්න. password එක ඉල්ලනකොට admin එක දෙන්න
    mcn, mahema pena ekata monada karanne?
     
    Attachments

    • Screenshot from 2022-09-17 22-53-26.png
      Screenshot from 2022-09-17 22-53-26.png
      20.5 KB · Views: 43
    • Like
    Reactions: NRTG

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    මචන් තියන font ටික disable වෙලා නැහැ. ඉස්සෙල්ලාම ඒක කරලා ඉන්න ඕන. මේ තියන පිලිවලට කෙරුවම හරියනවා
    disable bm...
    lklug.ttf
    Freeserif.ttf

    - elakiriye vitharayi awula. anikwa hari mcn......tnx
     
    Attachments

    • Screenshot from 2022-09-17 23-01-07.png
      Screenshot from 2022-09-17 23-01-07.png
      41.7 KB · Views: 45

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    disable bm...
    ඔයා දාල තියෙන os එක මොකක්ද
    හරියටම ෆොන්ට්ස් ඔක්කොම disable උනාද.
    ඔයාට font manager එකෙන් ගිහින් බලන්න පුළුවන් තව සිංහල ෆොන්ට් තියනවද කියලා. එව්වත් disable කරලා ඉන්න
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ඔයා දාල තියෙන os එක මොකක්ද
    හරියටම ෆොන්ට්ස් ඔක්කොම disable උනාද.
    ඔයාට font manager එකෙන් ගිහින් බලන්න පුළුවන් තව සිංහල ෆොන්ට් තියනවද කියලා. එව්වත් disable කරලා ඉන්න
    ubuntu 20 mcn. elakiriye vitharayi mehema. anikwa hari. mn anith fonts balala disab karannam. ela mcn. tnxx
     
    Sen-lu

    Well-known member
  • OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏
    Windows පාවිච්චි කර කර හිටිය එකෙක්ට ලේසියෙන්ම switch වෙන්න පුළුවන් Linux distribution එක කියපංකො බං.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    Windows පාවිච්චි කර කර හිටිය එකෙක්ට ලේසියෙන්ම switch වෙන්න පුළුවන් Linux distribution එක කියපංකො බං.
    Linux mint මචන් සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    oya wage case ekak thibba Chrome eke PDF open krnkota, ita passe aluth font ain kra, ethkota hari giya
    Mage nm hari giyema naha Windows 8 damma eth hari giye naha , Windows 10 nm aulk ne

    Dan Linux OS ekk try karanawa, Ubuntu Wala Sinhala aul chrome ek
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏
    අඩෝ මගෙත් ඔය සීන් එක තියෙනවා බන්.... මේ පල්ලෙහා බලපන්කෝ..

    wargaya කියලා ටයිප් කලාම එන්නේ "වර්ගය" කියලා... 😭

    මේක හදාගන්න බෑද...
     
    • Like
    Reactions: kinkon and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    අඩෝ මගෙත් ඔය සීන් එක තියෙනවා බන්.... මේ පල්ලෙහා බලපන්කෝ..

    wargaya කියලා ටයිප් කලාම එන්නේ "වර්ගය" කියලා... 😭

    මේක හදාගන්න බෑද...
    Windows ද ? මමනම් හදා ගත්තා මචන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,555
    7,880
    113
    Kotahena
    Chrome developers ලට උඹේ අම්ම ලව්වා කෝල් කරල කියවපන්, කේස් එක හරි යයි නෙක්ස්ට් අප්ඩේට් එකේදී.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    කොහොමද බන් හදාගත්තෙ??

    ඔව්.. වින්ඩෝස්....
    මම Chrome එකේ font එක Change කළා ඊට පස්සේ හරි ගියා. මෙතනින් http://www.sinhalafonts.org/fonts/13092/malithi_web.html Malathi Web font එක Download කරගන්න.

    font එක උඩ ඩබල් කලික් කරලා එකේ Install ඔබන්න.

    22.png

    ඊළගට Chrome එකේ Settings > Appearance > Customize fonts ගිහින් Malathi Web තෝරන්න. (List එකේ යටම font එක තියෙන්නේ මගේනම් ) ඊට පස්සේ Chrome එක Close කරලා අය Open කරන්න. එතකොට වැඩ. ඔය විදියට ඔයාගේ firefox , opera , වගේ ඒවගේ සිංහල වැඩ නැතිනම් font එක මාරු කරගන්න මගේ එහෙම හැම එකේම මාරු කරා මන්
    1.png