Fake @thaweesha ayeth enawa noketa dammath. Pulsar eke gihin wahalkame yana ekane...
Fake @thaweesha ayeth enawa noketa dammath. Pulsar eke gihin wahalkame yana ekane...
මේක ඇත්ත .කොච්චර ඉග්නෝ කලත් වැඩක් නෑ..වෙන අකවුන්ට් එකකින් එනව..හොඳම දේ කමෙන්ට් නොකර ඉන්න එක..එතකොට උන්ටම එපා වෙනව...මේකේ තියන කුණු ශ්‍රම දාන 100 ක් දැම්මත් අයින් කරන්න බැ බන්. කුණු පැටව් ගහනවා නේ.
ඇයි ඔයි මේ රෙද්දේ උදේම අවාම තියෙන්නේ තනිකර පුකෙන් යන්න ඕනේ පඩේ කටෙන් යන ත්‍රෙඩ් නේ. තනිකර සයිකෝ. මම නම් දැන් සිරා උදේම මේකට එන්නේ නැ . අද 3 ක් ඉග්නෝ කලොත් හෙට තව 5 ක් එනවා අර ටොපික් එකමයි. එක්කෝ උට බෙට්ට යන්නේ නැ . නැත්නම් පිප්පිය නගින්නේ නැ . යකෝ ඒවා මේකේ කියල හරියනවද ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඕනේ. ථූ විතරක් සක්කිලි මේකේ ඉන්න වැදගත් දෙයක් දාන්න බලන් ඉන්න උන්ටත් මේක තිත්ත වෙලා යනවා.
------ Post added on Sep 18, 2022 at 1:13 PM
ඒකට තමයි ignore කරනවා කියන්නේ.මේක ඇත්ත .කොච්චර ඉග්නෝ කලත් වැඩක් නෑ..වෙන අකවුන්ට් එකකින් එනව..හොඳම දේ කමෙන්ට් නොකර ඉන්න එක..එතකොට උන්ටම එපා වෙනව...
එදා නන් කාලෙකට පස්සෙ ආතල් එකක් ගත්ත කිරියෙන්. ලොල් බැල්ලි ගියාට පස්සෙ එකෙක්ව අල්ල ලිදේ දැම්මමයි ඔහොම. ඌ දැන් ඒක සීරියස් අරගෙන හැම දාම නූල් දාගෙන එනව ස්වයන්වින්දනය කරන්නඋඹලමනෙ බං ඔය ත්‍රෙඩ් වල රිප්ලයි දාගෙන ඌව අවුසන්නේ...![]()
ඒක තමයි මේකේ කොච්චර පිස්සු උන් හිටියත් මූ ගැන කියල මෙක දැම්මේ.එදා නන් කාලෙකට පස්සෙ ආතල් එකක් ගත්ත කිරියෙන්. ලොල් බැල්ලි ගියාට පස්සෙ එකෙක්ව අල්ල ලිදේ දැම්මමයි ඔහොම. ඌ දැන් ඒක සීරියස් අරගෙන හැම දාම නූල් දාගෙන එනව ස්වයන්වින්දනය කරන්න
ඇයි බන් වෙනම ඔප්ෂන් එකක් තියෙනව නේද..එනේබල් කලාම පේන්නෙ නැති...මට හිතුනෙ උඹ කිව්වෙ එහෙම කියල..මන් කිව්වෙ දැකලත් නොදැක්ක වාගෙ ඉන්න එකට..ඒකට තමයි ignore කරනවා කියන්නේ.![]()
option එකකුත් තියනව තමන්ගේ ත්‍රෙඩ් ලිස්ට් එකෙන්ම අයින් කරල දාන...ඇයි බන් වෙනම ඔප්ෂන් එකක් තියෙනව නේද..එනේබල් කලාම පේන්නෙ නැති...මට හිතුනෙ උඹ කිව්වෙ එහෙම කියල..මන් කිව්වෙ දැකලත් නොදැක්ක වාගෙ ඉන්න එකට..
එල.එල..මම හිතුවෙ උඹ එහෙම කරන එකට කිව්ව කියල..මම නං තාම කවුරුවත් ඉග්නෝ කරල නෑ...දිරවන්නැති සයිකො උන්ට කමෙන්ට් නොකර ඉන්නව...ඕකුන් අවුස්සගත්තම බේරෙන්න බෑ බන්..ජෝක් දන්න එවුන්ට මොකක් හරි කියල මාරුවෙනව...මිනිස්සු එක්ක ගැටෙන්න බැරි උන් මේවයෙ අවධානෙ ගන්න දැඟලුවට අපිට එහෙම ඕනෙ නෑනෙ..ආස්සරේ කරන්න ඕනතරම් මිනිස්සු ඉන්නවනෙ පාරට බැස්සම...option එකකුත් තියනව තමන්ගේ ත්‍රෙඩ් ලිස්ට් එකෙන්ම අයින් කරල දාන...
මම එකෙක්වත් ඉග්නො කරන්නේ නෑ බං... දැක්කේ නෑ වගේ ඉන්නවා...එදා නන් කාලෙකට පස්සෙ ආතල් එකක් ගත්ත කිරියෙන්. ලොල් බැල්ලි ගියාට පස්සෙ එකෙක්ව අල්ල ලිදේ දැම්මමයි ඔහොම. ඌ දැන් ඒක සීරියස් අරගෙන හැම දාම නූල් දාගෙන එනව ස්වයන්වින්දනය කරන්න
යකෝ මුගෙ රිඇක්ෂන් ස්කෝර් තියෙන්නෙ මයිනස් නෙ බන්...ඒ කියන්නෙ මූ දාල තියෙන්නෙ ඩිස්ලයික් විතරයි ද
Same hereඑල.එල..මම හිතුවෙ උඹ එහෙම කරන එකට කිව්ව කියල..මම නං තාම කවුරුවත් ඉග්නෝ කරල නෑ...දිරවන්නැති සයිකො උන්ට කමෙන්ට් නොකර ඉන්නව...ඕකුන් අවුස්සගත්තම බේරෙන්න බෑ බන්..ජෝක් දන්න එවුන්ට මොකක් හරි කියල මාරුවෙනව...මිනිස්සු එක්ක ගැටෙන්න බැරි උන් මේවයෙ අවධානෙ ගන්න දැඟලුවට අපිට එහෙම ඕනෙ නෑනෙ..ආස්සරේ කරන්න ඕනතරම් මිනිස්සු ඉන්නවනෙ පාරට බැස්සම...![]()
math oya wadema thama karane. mun thun dena nan mokata damada kiyala mathaka ne.මම එකෙක්වත් ඉග්නො කරන්නේ නෑ බං... දැක්කේ නෑ වගේ ඉන්නවා...
මේ මගේ ලිස්ට් එක...
කොටින්ම ඇරෝසන් කාරයවත් නෑ..ඔය අන්තරේ එකාවත් දැම්මේ ඌ දාන ඒවා දාන්නේ පොල් අකුරින් ඇන්ඩ් එකම ටික රිපිට් කරනවා..ආතල් එකක් නෑ...
![]()
eka thamayi kiwwe. pissu yakek.යකෝ මුගෙ රිඇක්ෂන් ස්කෝර් තියෙන්නෙ මයිනස් නෙ බන්...ඒ කියන්නෙ මූ දාල තියෙන්නෙ ඩිස්ලයික් විතරයි ද![]()
තව කීප දෙනෙක්ම ඉන්නව බන්...මේ ලඟදි ඉඳන් ඇක්ටිව්...වෙන උන්ගෙ ඒවට කමෙන්ට් දාන්නෙත් අඩුවෙන්..උන්ගෙ ත්‍රෙඩ් වැඩියි, අනිත් උන්ගෙ ඒවට කමෙන්ට්ස් අඩුයි..දැම්මත් දාන්නෙ වලියකට..eka thamayi kiwwe. pissu yakek.
මුන් හැම තැනම කෙහෙවලු පටලව ගනන් එකනම් ගූ කේස් එකක් තමයි...
ත්‍රෙඩ් එකකට ගියොත් අප්පිරියයි, මුන් ඩිස්ලයික් වලට මරාගෙන... ආයේ හැරිලා එනවා බම්ප් එකක්වත් දාන්න හිතෙන්නේ නෑ
වෙලාවකට ඔය පොලිස් කාරයෝ වගේ ඉන්න උනුයි හොරුයි ඔක්කොම ignore කරලා දාලා යාප කාරයා නිව්ස් එකක් දාද්දි විතරක් alert එකක් එන විදිහට හදා ගන්න හිතෙනවා....
ඉතින් දැනුත් උබට පුලුවන් නේ ඕක කරල කලින් වගේ ආතල් එකේ ඉන්න..
දැන් මම කියල තියනවද කාව වත් ignore කරන්න කියලා ?

මේකේ දාන thread වල වලි පටන් ගන්නේ @kasun_kbp @kasun090354t @Sandy_Fdo @siri_ayya @Walter White වගේ අය තමා. එක බෙසිකයෝ ටිකක් මැදමුලනේ ගගා කගහනවා. අනිත් බෙසිකයෝ ටික විට කන පොන්නයා ෆේල් පොන්නයා ගගා හැමිනෙනවා. ආ මන් වැරදිද?තව කීප දෙනෙක්ම ඉන්නව බන්...මේ ලඟදි ඉඳන් ඇක්ටිව්...වෙන උන්ගෙ ඒවට කමෙන්ට් දාන්නෙත් අඩුවෙන්..උන්ගෙ ත්‍රෙඩ් වැඩියි, අනිත් උන්ගෙ ඒවට කමෙන්ට්ස් අඩුයි..දැම්මත් දාන්නෙ වලියකට..