TV එකක් ගත්තෝ 34990/=

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ai bn 32 ekak 35,000 ta gaththe ..
    22ta wge thiyenne ... 🥴 🥴 🥴
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,526
    1
    2,388
    113
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    u ehema thama :yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    ළිඳ උගේ නම්... ඌ ළිඳේ නම්... අපිට මොකෝ බන්.... :baffled: :baffled:
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    Damro eke warranty/service hodai habai.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    ඒ කියන්නේ මූ පිස්සෙක්ද??
     
    • Haha
    Reactions: PHBhagya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,512
    113
    34
    ෆින්ලන්ඩ්
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    Miss. kotuwe mokak da shop eka..? Badu sure da..? Warranty aehema kohoma da..?
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    Panasonic TH-32G250N Issues/Solutions/Tips and Tricks කියලා එක ත්‍රෙඩ් එකක් දාගෙන ඒකෙ ඔය ටීවි එකට අදාල සේරම දේවල් කතා කරගන්න දැන්ම අදිටන් කරගන්න
    නැත්තං අඩුම ත්‍රෙඩ් 20-30 දානවා ඕකෙ වොලියුම් අප් බටන් එක පොඩ්ඩක් ඇලයි, රිමෝට් එකේ බැටරි දෙකම එක ගානට තදවෙලාද තියෙන්නෙ කියලා හොයාග්න කොහොමද වගේ ප්‍රස්න අහලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,809
    113
    Miami
    ඒ කියන්නේ මූ පිස්සෙක්ද??
    මූ ගත්ත කාලෙම වගේ මම ගත්ත, කොටුවෙන් පැනසොනික් එක 24000යි. ඒ කාලෙම, තැනත් එක්කම
    මේ හරකට කිවුව. ඇහුවයැ... මූ ටීවී එක ගැන අහපු පරණ ත්‍රෙඩ් වල විස්තර දාල ඇති.....
    ටීවී එක ගන්න කලින් ත්‍රෙඩ් දහයක් විතර දාල බයිල අහනව. අන්තිමට අහුවෙච්ච තැනින් අරගෙන එනව....
    බාල බෙහෙත් බොනව ඇත්තේ