ios 16 damma un waren kollani

reddit

Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    මට මාර වැඩේ උනේ x එකට :baffled: කලිනුත් අවුරුදු දෙකකට විතර කලින් thread එකක් දැම්ම. 13.x වලින් ආපු issue එක update 2,3 කින් fix උනා,.

    අයෙම 15.x පස්සේ airtel, hutch මගුල් වලට network නැතිම තරම්. calls/sms වලින් වැඩක් ගන්නම බැරුව තිබුනේ, දැන් එක හරි, :love: එත් battery `12 hrs වගේවත් අදින්න බැහැනේ දැන්. :sorry: (75%)

    16.1 beta දන්නා බයයි ආයෙම network වලට කෙලවෙයි කියල

    12 pro max එකෙත් battery නම් ඉක්මනට drain වෙනවා කලින්ට වඩා (98%)
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537

    muchan mageth x ekak thiyenne.. 15.6.1 hodata wada kara.. nearly 15 hours wage battery work kara... battery eka nam replace karala thibbe 100%.

    dan 16 dapu nisa ikmanata drain wenawa even connected to wifi... i read few articles as it says its normal with any new OS update due to indexing.

    Link - https://www.macrumors.com/2022/09/14/ios-16-battery-drain-why-and-how-to-fix/
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    iphone 13pro ios 16 dapu ayage experience kohomada.battery gana thamai case thiyenne kiyala thibune.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    12 pro max 😬
    dan nam battery draining issue eka tikak shape wage.. man ude full charge kala.. thama 32% have.. office calls wit airpods pro,, FB, whatsapp, insta, apple music and twitter use kare... device eka iPhone X...

    1663944342701.png

    iphone 13pro ios 16 dapu ayage experience kohomada.battery gana thamai case thiyenne kiyala thibune.
    man dakka godak sites wala 14 pro & 14 pro max battery aul...
    ------ Post added on Sep 23, 2022 at 8:17 PM
     
    • Love
    Reactions: Thilantdm

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    X එකට දැම්මා
    මුල්ම දවස් ටිකේ බැටරි ලයිෆ් අන්තිමයි
    දැන් හැබැයි හොඳයි
    උදේ ෆුල් චාජ් කරලා තිබ්බ එක තාම 40%ක් තියනවා
     
    • Love
    Reactions: Thilantdm

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මගේ 13Pro Max එකක් කිසිම අවුලක් නෑ. බැට්රි බහින සීන් එකක්වත් මට මීටර් උනේ නෑ.

    හැබැයි ඇප් දෙකක් අවුල් ගියා. Facebook ඇප් එකෙත් බග් එකක් තියෙනව වගේ අප්ඩේට් එකෙන් පස්සෙ. කමෙන්ට් කරන්න කී බෝඩ් එක ආවියින් පස්සෙ ඒක ක්ලෝස් වෙන්නෙ නැතුව ලැග් වෙනව. සමහර ඇප් මේකත් එක්ක Compatible වෙන්නෙ නැති සීන් එකක් තියෙනව වගේ ටික දවසකින් හරියයි
     
    • Love
    Reactions: Thilantdm