ow... tika dawasak yay wage automatically adjust wenna..battery bahinawa wadi wage
කලිනුත් අවුරුදු දෙකකට විතර කලින් thread එකක් දැම්ම. 13.x වලින් ආපු issue එක update 2,3 කින් fix උනා,.
එත් battery `12 hrs වගේවත් අදින්න බැහැනේ දැන්.
(75%)muchan mageth x ekak thiyenne.. 15.6.1 hodata wada kara.. nearly 15 hours wage battery work kara... battery eka nam replace karala thibbe 100%.මට මාර වැඩේ උනේ x එකටකලිනුත් අවුරුදු දෙකකට විතර කලින් thread එකක් දැම්ම. 13.x වලින් ආපු issue එක update 2,3 කින් fix උනා,.
අයෙම 15.x පස්සේ airtel, hutch මගුල් වලට network නැතිම තරම්. calls/sms වලින් වැඩක් ගන්නම බැරුව තිබුනේ, දැන් එක හරි,එත් battery `12 hrs වගේවත් අදින්න බැහැනේ දැන්.
(75%)
16.1 beta දන්නා බයයි ආයෙම network වලට කෙලවෙයි කියල
12 pro max එකෙත් battery නම් ඉක්මනට drain වෙනවා කලින්ට වඩා (98%)
anna aluth update ekak awilla ....16.0.2
mn hithnne bug fix wenna one
man dan install kara...
battry eka balala kiyapahttps://9to5mac.com/2022/09/22/ios-16-0-2-fix-iphone-14-camera-shake-copy-and-paste/
man dan install kara...
------ Post added on Sep 23, 2022 at 1:06 PM

anna aluth update ekak awilla ....16.0.2
mn hithnne bug fix wenna one
dan nam battery draining issue eka tikak shape wage.. man ude full charge kala.. thama 32% have.. office calls wit airpods pro,, FB, whatsapp, insta, apple music and twitter use kare... device eka iPhone X...12 pro max![]()
man dakka godak sites wala 14 pro & 14 pro max battery aul...iphone 13pro ios 16 dapu ayage experience kohomada.battery gana thamai case thiyenne kiyala thibune.