රන්ඩු help

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මලකුණකට හරි කමක් නැහැ හැලී ලියයි අපේ @siri_ayya
    Thread එකකුත් දැම්මා ගිහින් බලපං 🤭

    එලකිරියට කිසි වැඩක් නැහැ
    උඹෙන් මේකට වෙන වැඩේ කියහන්කෝ දැනගන්න 🤭
    ------ Post added on Sep 22, 2022 at 2:59 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    @N A K A M U R A ව දාන්න ඕන මේ වගේ ඉග්නොර් ලිස්ට් එකට. නම දැක්කත් මුසලයි උදේට..
    ජීවත් වෙන්කොට ප්‍රශ්න එනව. ඒත් ඔයා ඇතුලු බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ තමන්ගෙ ප්‍රශ්න වෙන කෙනෙක් විසදනකම්. ඔයාට තියෙන මේ ප්‍රශ්නෙත් එහෙමයි. විසදගන්න පුලුවන් ක්‍රම ගොඩක් අතරෙන් මේ එක ක්‍රමයක්..

    WWvU04O.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි Kiriye හැම thread එකකම රන්ඩුවක් තියෙන්නේ? මොන විදිහේ topic එකක් වුනත් එක්කෙනෙක් ඇවිත් reply එකක් දාපු ගමන් තව කෙනෙක් ඇවිත් කුනුහරපෙන් බනිනවා. එතන ඉදන් ආයේ ඒකේ කියවන්න දෙයක් නෑ. හැම thread එකකම එහෙමයි.අර මැක්කාගෙ කතාව වගේ හැම එකක්ම වලියකින් ඉවර වෙන්නේ. රන්ඩු වෙන අය එයාලා දාපු thread වල විතරක් වලි දාගන්නකෝ. නැත්තම් හදිස්සියකට කාට හරි උදව්වක් වත් ගන්න නෑ මල මගුල :angry:
    ඔන්න thread එකකුත් දැම්ම.. Fake සේරම එක තැනකින් බලාගන්න පුළුවන් දැන් 🤭

    https://elakiri.com/threads/කිරියේ-කුණුහරුප.2072593/#post-28189906
     

    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    ඔය කුණුහරුප දාගන කොල්ලෙක්ට comment එකක් දාන්න දෙන්නේ නැතුව කුනුහරුපෙන් බැනන් එන මුඩුක්කු කාරයොන්ව ඉගොන් කරලා දාන එක තමා හොදම දේ.කාලකන්නි වගේ අවදානේ ඕන වෙලා අපේ කාලෙත් නාස්ති කරවනවා🤢.මුන්ගේ මහ එවුන් අවදානම් ගණිකාවොද කොහෙද🤢.
    දැන් බලහන් මන් අවදානම් ගනිකාවෝ දෙන්නේක්ව ඉග්නෝ කලා.දැන් උන්ගෙන් කිසි කරදරයක් නෑ පිස්සු බල්ලෝ ටික වගේ තනියෙන් කියව කියව ඇති.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,717
    113
    දෙහිවල
    උන්ට ගිහින් ලයික් දදා උන්ව ෆෝම් කරල ගන්න එවුනුත් ඉග්නෝ දාපන්
    @Sen-lu
    @Walter White
    @Amathi Putha
    @kasun_kbp
    @Jonnie_Walker

    Ignore කරපං. මාත් @siri_ayya @Walter White @kasun090354t @Sandy_Fdo @kasun_kbp @antho jata bahi jata @spunkyisii වගේ කාලකන්නිව ignore කරා. හැම තැනම වලියි. පරුෂ වචනයයි. එලකිරියට කිසි වැඩක් නැහැ. උබත් ignore කරහන්. මේ වගේ උන් ඕනේ නැහැනේ. වත්තේ ඕනේ තරම් පොල් පිති තියෙනවනේ

    බම්පි ! බම්පි !
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @N A K A M U R A ව දාන්න ඕන මේ වගේ ඉග්නොර් ලිස්ට් එකට. නම දැක්කත් මුසලයි උදේට..
    ලොකු දෙයක් දාපංකෝ..මටත් මේකේ පෙන්නන්නම බැරි ගංජ ගහන සක්කලියා තෝ තමා..හැබැයි මම මේකේ ඵකෙක්වත් ඉග්නෝර් කරන්න තරම් කොන්ද පණ නැති ඵකෙක් නෙමෙයි නිසා මම තෝව ඉග්නෝර් කරන්නේ නෑ තෝ මාව ඉග්නෝර් කරපන්..හැබැයි ඒක ඵතනින් ඉවරයි කියල හිතන්න ඵපා.. 🤣🤣
     
    • Love
    Reactions: Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹලා දෙන්න තරහ ඇයි බන් :D

    ඕකගෙ කුඩු විකුණන යාළුවෙක් උෟට ගැහුව කියල කොල්ලෙක්ට දෙතුන් දෙනෙක් ඵක්ක ඵකතු වෙලා හොඳටම ගහලා කකුල් දෙකම වෙන් වෙන්න කෝච්චියට අහු වෙන්න දාලා අබ්බගාතයෙක් කරලා..ඕකා ඒක මේකේ ත්‍රෙඩ් ඵකක දාල තිබ්බ පල් හෑල්ලකුත් ලියලා අර උගේ කුඩු යාළුවා කරපු දේ සාධාරණයි කියල..ඒකට බැන්න කියල තමා ඕකට ඔය උෟරු ජුවල් ගිහින් තියෙන්නේ.උෟට කුඩ්ඩො මිනීමරුවෝ යාළුවෝ හිටිය කියල අපි පලිද.උෟට ඕන අපිත් උෟ කියන හැමදේටම ඔළුව වනන්න.
     
    • Like
    Reactions: siri_ayya