Siraama naluwek. Aparade

Siraama naluwek. Aparade

රූපවාහිනී එකේ වැඩ කරන එකෙක් එළකිරි එකේ ඉන්නවාද කොහෙදෝ, මේකේ ත්රේඩ් එක ගිහින් දවස්ක් ගානකින් පේන්නන්න පටන් ගත්ත..ඔක රුපවාහිනියේ 830 යනවා මෙදවස් වග
රූපවාහිනී එකේ වැඩ කරන එකෙක් එළකිරි එකේ ඉන්නවාද කොහෙදෝ, මේකේ ත්රේඩ් එක ගිහින් දවස්ක් ගානකින් පේන්නන්න පටන් ගත්ත..
කොටස් 12 ක් වගේ තියෙන්නෙ මට මතක හැටියට. ඊළග එපිසෝඩ් එකේ හරි, 11 වෙනි එකේදි හරි තමයි ග්රැන්විල්ට සිහිය එන්නෙ. නයනජිත් අම්මව බලන්න ගිය වෙලේ.තව කොටස් 2ක තුනකින් තමයි හොදම හරිය නේද??

නාකිය බිල සුවිච් එක ඔබන්නේ නැතුව බෙල්ල කන සින් එකක් තියෙනවා නේ. මට මතකයි, ඒවා බැලුවේ නැ බයට ඉස්සර ඉතින් චු කොල්ලොනේ..කොටස් 12 ක් වගේ තියෙන්නෙ මට මතක හැටියට, ඊළග එපිසෝඩ් එකේ හරි, 11 වෙනි එකේදි හරි තමයි ග්රැන්විල්ට සිහිය එන්නෙ. නයනජිත් අම්මව බලන්න ගිය වෙලේ.![]()
මාටින්ගෙ කැරැක්ටර් එක නෙවේ ඔය එපිසෝඩ් එකේ තව වැඩ කරන මනුස්සයෙක් ඉන්නෙ. මිනිහගෙ තමයි බෙල්ල මිරිකන්නෙ නහයෙන් කටින් ලේ එන්න මාටින් එක්ක බිබී ඉන්නකොට. මාටින් බේරිලා යනවා මට මතක හැටියට.නාකිය බිල සුවිච් එක ඔබන්නේ නැතුව බෙල්ල කන සින් එකක් තියෙනවා නේ. මට මතකයි, ඒවා බැලුවේ නැ බයට ඉස්සර ඉතින් චු කොල්ලොනේ..
මරු මරු. බලන්න ඕන අනි වරෙන්. තව දවස් 2ක් 3යි. අවුරුදු ගානක් මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ. සල්ලි වලටවත් හොයාගන්න නැති උනා නේ බන්.ඉග්නේෂස් ගුණවර්ධනගෙ මාටින් කැරැක්ටර් එක නෙවේ ඔය එපිසෝඩ් එකේ තව වැඩ කරන මනුස්සයෙක් ඉන්නෙ. මිනිහගෙ තමයි බෙල්ල මිරිකන්නෙ නහයෙන් කටින් ලේ එන්න මාටින් එක්ක බිබී ඉන්නකොට. මාටින් බේරිලා යනවා මට මතක හැටියට.
අනේ මචන් මේ වගේ නෝමල් ත්රෙඩ් වල ඇවිල්ල රෙන්න එපා. වෙන ඕන තරම් තැන් තියෙන්නේ..මනෝකාය කය යනු යක්ෂයා විසින් මිනිසා මුලා කිරීමට සැදු බොරුවකි පුතා
මම කාව වත් අපහසු තාවයට පත් කිරීමට නොවෙයි එලෙස පැවසුවේ මාගේ මතය පමණි, ඒ යින් ඔබට හානියක් උවානම් මා හට ජේසුස් වහන්සේගේ නාමයෙන් සමාවෙන්නඅනේ මචන් මේ වගේ නෝමල් ත්රෙඩ් වල ඇවිල්ල රෙන්න එපා. වෙන ඕන තරම් තැන් තියෙන්නේ..
මට පස්සෙ මතක් වුණේ. ඉග්නේෂස් ගුණවර්ධන නෙවේ ඔය නළුවගෙ නම. මට වැරදිලා කියවුණේ.මරු මරු. බලන්න ඕන අනි වරෙන්. තව දවස් 2ක් 3යි. අවුරුදු ගානක් මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ. සල්ලි වලටවත් හොයාගන්න නැති උනා නේ බන්.
