"මනෝකාය" නාට්‍ය හොයපු උන්ට මෙන්න

thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Granville-Rodrigo-sinhala-artist-1176.jpg
    Siraama naluwek. Aparade :(
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔක රුපවාහිනියේ 830 යනවා මෙදවස් වග
    රූපවාහිනී එකේ වැඩ කරන එකෙක් එළකිරි එකේ ඉන්නවාද කොහෙදෝ, මේකේ ත්‍රේඩ් එක ගිහින් දවස්ක් ගානකින් පේන්නන්න පටන් ගත්ත..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් මම ත්‍රෙඩ් එක දාල සතියක් ගියේ නැ නාට්ටිය දැම්ම..
    රූපවාහිනී එකේ වැඩ කරන එකෙක් එළකිරි එකේ ඉන්නවාද කොහෙදෝ, මේකේ ත්‍රේඩ් එක ගිහින් දවස්ක් ගානකින් පේන්නන්න පටන් ගත්ත..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තව කොටස් 2ක තුනකින් තමයි හොදම හරිය නේද??
    කොටස් 12 ක් වගේ තියෙන්නෙ මට මතක හැටියට. ඊළග එපිසෝඩ් එකේ හරි, 11 වෙනි එකේදි හරි තමයි ග්‍රැන්විල්ට සිහිය එන්නෙ. නයනජිත් අම්මව බලන්න ගිය වෙලේ. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොටස් 12 ක් වගේ තියෙන්නෙ මට මතක හැටියට, ඊළග එපිසෝඩ් එකේ හරි, 11 වෙනි එකේදි හරි තමයි ග්‍රැන්විල්ට සිහිය එන්නෙ. නයනජිත් අම්මව බලන්න ගිය වෙලේ. :yes:
    නාකිය බිල සුවිච් එක ඔබන්නේ නැතුව බෙල්ල කන සින් එකක් තියෙනවා නේ. මට මතකයි, ඒවා බැලුවේ නැ බයට ඉස්සර ඉතින් චු කොල්ලොනේ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නාකිය බිල සුවිච් එක ඔබන්නේ නැතුව බෙල්ල කන සින් එකක් තියෙනවා නේ. මට මතකයි, ඒවා බැලුවේ නැ බයට ඉස්සර ඉතින් චු කොල්ලොනේ..
    මාටින්ගෙ කැරැක්ටර් එක නෙවේ ඔය එපිසෝඩ් එකේ තව වැඩ කරන මනුස්සයෙක් ඉන්නෙ. මිනිහගෙ තමයි බෙල්ල මිරිකන්නෙ නහයෙන් කටින් ලේ එන්න මාටින් එක්ක බිබී ඉන්නකොට. මාටින් බේරිලා යනවා මට මතක හැටියට.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉග්නේෂස් ගුණවර්ධනගෙ මාටින් කැරැක්ටර් එක නෙවේ ඔය එපිසෝඩ් එකේ තව වැඩ කරන මනුස්සයෙක් ඉන්නෙ. මිනිහගෙ තමයි බෙල්ල මිරිකන්නෙ නහයෙන් කටින් ලේ එන්න මාටින් එක්ක බිබී ඉන්නකොට. මාටින් බේරිලා යනවා මට මතක හැටියට.
    මරු මරු. බලන්න ඕන අනි වරෙන්. තව දවස් 2ක් 3යි. අවුරුදු ගානක් මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ. සල්ලි වලටවත් හොයාගන්න නැති උනා නේ බන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මනෝකාය කය යනු යක්ෂයා විසින් මිනිසා මුලා කිරීමට සැදු බොරුවකි පුතා
    අනේ මචන් මේ වගේ නෝමල් ත්‍රෙඩ් වල ඇවිල්ල රෙන්න එපා. වෙන ඕන තරම් තැන් තියෙන්නේ..
     
    • Love
    Reactions: Stimulus mind

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    අනේ මචන් මේ වගේ නෝමල් ත්‍රෙඩ් වල ඇවිල්ල රෙන්න එපා. වෙන ඕන තරම් තැන් තියෙන්නේ..
    මම කාව වත් අපහසු තාවයට පත් කිරීමට නොවෙයි එලෙස පැවසුවේ මාගේ මතය පමණි, ඒ යින් ඔබට හානියක් උවානම් මා හට ජේසුස් වහන්සේගේ නාමයෙන් සමාවෙන්න
     
    • Dislike
    Reactions: God Butcher

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මරු මරු. බලන්න ඕන අනි වරෙන්. තව දවස් 2ක් 3යි. අවුරුදු ගානක් මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ. සල්ලි වලටවත් හොයාගන්න නැති උනා නේ බන්.
    මට පස්සෙ මතක් වුණේ. ඉග්නේෂස් ගුණවර්ධන නෙවේ ඔය නළුවගෙ නම. මට වැරදිලා කියවුණේ. :sorry: