Kellek Diya allalak laga lessala watila

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ඕක දැකල තියෙනවා. අවුරුද්දකට විතර කලින්.
    වැටිලා ඔලුව එතනම වැදිලා නිහඬ වෙනවා. මැරෙනවා කියල තමා කියන්නේ.
    ඒ වැටෙන වැටිල්ලට මැරෙන එක පුදුමයක් නෙවෙයි.
    බරාස් ගාල ලෙස්සල ඔලුවේ පිටිපස්ස වදිනවා ගලේ.
    මමත් මාර විදිහට අවුල් වුනා.