Birth Certificate English Translation Help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අඩෝ සීරියස් මෙන්න මේක කරන විදිහ කියපන්කො. මොකෙක් හරි එකෙක් අල්ලලා දීපන් පුලුවන්නම්
    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
     
    • Like
    Reactions: HAneo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේක ලඟඳි කරගත්ත කෙනෙක් ඉන්නවද?

    @hancok ගේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒ උනාට ලඟදි කරගත්තු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් අලුත් අප්ඩේට්ස් තියෙනම් කියන්නකෝ අවශ්‍යය ලිපිලේඛන සමඟ
    ah mama karagatte na machan
     
    • Wow
    Reactions: Roxxy2K

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,542
    113
    Homagama

    බත්තරමුල්ලෙන් කරන්න. නැත්තම් කේස් බං විසා වලට
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ah mama karagatte na machan
    ඒ මොකෝ.
    උඹ ස්කිල් මයිග්‍රේශන් යන්න පුලුවන් සිවිල් ඉන්ජිනේරුවෙක් නේද. හදාගනින් ඕක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
    තාත්තාගේ වාසගම ඔටෝ එනවා. එහෙමයි වෙන්නේ.. උප්පෑන්නේ නම කියන තෑන තියෙන්නේ නම විතරයි. වාසගම එන්නේ තාත්තාගෙන්.. ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕන තරම් ඉන්නව තමා. ඒත් එම්බසි වල එවුන් නම් කියන්නේ බත්තරමුල්ලෙන් ගන්න කියලා තමා.. කච්චේරිය හරහා එන සීන් එක නම් දන්නේ නෑත. මම ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් ගත්ත එකත් තියාගෙන තමා බත්තරමුල්ලේ එක ගෙන්න ගත්තේ. මොකද ඒකට කාටවත් මොකුත් කියන්න බෑ. ආණ්ඩුවෙන් දෙන එකනේ
     
    • Like
    Reactions: HAneo and Roxxy2K

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,542
    113
    Homagama
    Sworn Translator kenekta kiyala oka translate karagena eyage seal eka thiyagaththama eka valid..
    නැ හැම එම්බසියම පිලිගන්නැ.

    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.

    ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
    නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.

    දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
    පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සං⁣ශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.

    මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
    ------ Post added on Sep 27, 2022 at 8:43 PM
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බත්තරමුල්ලෙන් කරන්න. නැත්තම් කේස් බං විසා වලට
    ට්‍රාන්ස්ලේටර් වැඩේ හරියන්නෙ නැද්ද එතකොට අපේ ෆොරින් ට්‍රේනින් වලට?

    බත්තරමුල්ලේ වෙනුවට නුවර කච්චේරියෙන් කරගන්න බැරිද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy

    හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,542
    113
    Homagama
    හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට.
    නැ බං මෙතනිම කරගන්න කියලා ලියලා දෙනවා.අනික බත්තරමුල්ලෙන් කරාම මිනිස්ට්‍රියෙනුත් කිසි අවුලක් නැ. මොකද රජයෙන්මනේ.
     
    • Like
    Reactions: Roxxy2K

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.
    එම්බසි අනුව තමා බන්.. බත්තරමුල්ලේ එකට මිනිස්ට්‍රී එකෙන් සහතික කරන්න ඕනේ වුනේ නෑ
     
    • Like
    Reactions: Roxxy2K and dmsupun

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,542
    113
    Homagama
    ට්‍රාන්ස්ලේටර් වැඩේ හරියන්නෙ නැද්ද එතකොට අපේ ෆොරින් ට්‍රේනින් වලට?

    බත්තරමුල්ලේ වෙනුවට නුවර කච්චේරියෙන් කරගන්න බැරිද?

    කච්චේරියෙනුත් රෙජිස්ටාර් ජෙනරාල් එකේම එක දෙනවාද කොහෙද? අහලා බලපං.
    Online එවන විදිහකුත් තිබ්බා. බලපං ඒක
     
    • Like
    Reactions: Roxxy2K

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මෙහෙමයි පොඩි කාලේ දෙපාරක් රට ගියා. හැබැයි අම්මගේ පාස්පෝර්ට් එකේ මගෙ ෆොටෝ එකත් එක්ක. ඒ 2000 දි එතනින් පහු එයාපෝර්ට් එකටවත් පස් පාගලා නෑ. මට ඔය ගැන ලොකු අවබෝදයක් නෑ මචං. ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ලා ඕනේ දිහාක ඉන්නවා නේද? I mean නුවර වගෙත් ?
    අපොයි ඔව්, මාලිගාව ගාව උසාවිය පැත්තෙ හිටිය ඉස්සර.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    නැ හැම එම්බසියම පිලිගන්නැ.

    ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
    නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.

    දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
    පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සං⁣ශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.

    මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
    ------ Post added on Sep 27, 2022 at 8:43 PM
    මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්ම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    එම්බසි අනුව තමා බන්.. බත්තරමුල්ලේ එකට මිනිස්ට්‍රී එකෙන් සහතික කරන්න ඕනේ වුනේ නෑ
    කොහොමත් මට වැරදුනා කැනඩා යූකේ දෙකම හයි කමිශන් නෙ. වෙනසක් තියෙද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.
    @emoji diaries කියනවා වගේ බත්තරමුල්ලේන්ම කරන්න වෙන සීන් එකක් වගේ. උගෙයි මගෙයි ජොබ් එක එකම නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්ම

    අපේ උප්පැන්න වල කරෙන්ශන් නම් අජූවයි නේද... කපල කොටල රෙනවා. මොනව උනත් සිංහල එකෙ විදියටම උන් කොටු යට උඩ, ආයෙ අන්තිමට ඔක්කොම දාල ට්‍රාන්ස්ලේශන් දෙන්නෙ. මටත් ඔහොම එකක් සෙට් උනා.
     
    • Sad
    Reactions: Roxxy2K

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,542
    113
    Homagama
    මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්ම

    ට්‍රාන්ස්ලේෂන් එකේ දාන්න පුලුවන්, සිංහල එකේ තියන කරුනු විතරයි. වැරදි හදන්න හෝ සංශෝධන කරන්න බැ. එහෙම කරන්නත් එපා. නිකං විසා හෝ ඇටෙස්ටේෂන් රිජෙක්ට් කරවගන්න ඕනා නැනේ බං.

    @emoji diaries කියනවා වගේ බත්තරමුල්ලේන්ම කරන්න වෙන සීන් එකක් වගේ. උගෙයි මගෙයි ජොබ් එක එකම නේ.
    මටත් තියනවා බං ෆොරින් මිනිස්ට්‍රියෙන් ගහගන්න. එපොයිමන්ට් නැති ව තිබුනේ. මේ මාසේ අග ඉදන් අලුත් සිස්ටම් එකක් දානවලු. එතකොට තව ලේසියි. ඊට පස්සේ යනවා.
    ------ Post added on Sep 27, 2022 at 9:06 PM
     
    • Like
    Reactions: Roxxy2K