high tea kiyanne ganja dala hadana nestomalt ekak wage wenna baridaකැන්ටිමේ කලු අයියගේ ටී එක,කෝප්පේ තමන්ම හෝදලා අරන් ආවොත් ශුවර් එකටම හොදලා කියලා තහවුරු කරගන්න පුලුවන්.කලු අයියගෙන්ම කෝප්පේ ගත්තොත් හෝදලා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..රොටී 2 ප්ලෙන්ටියයි 100ට ගත හැකි..
හයිටි වලින් ආනයනය කරපු බීමක් වෙන්ඩ බැරිදhigh tea kiyanne ganja dala hadana nestomalt ekak wage wenna barida
සිනමන් ග්‍රෑන්ඩ් offers තියෙන්නේ මොන කාඩ් වලට ද? කීයක් යනවාද? කවද ද තියෙන්නේ?shangri la colombo
Kingsbury
Galadari awlak na eth foreigners la adu nisa selection adui un tama serve karanne
cinemon grand (not red or lake side) discount tynawa me tike. last week mn gya eketh shape
ado owmai. wenna puluwan thamaiහයිටි වලින් ආනයනය කරපු බීමක් වෙන්ඩ බැරිද

එතකොට උබ තේරුම් ගන්නවා මග් එකට ටී එක හදාගෙන මනෝ පාරක් ගහන ගමන් බොන එක හරි,අම්ම එක්ක ඕපයක් කියන ගමන් තේ එක බොන එකේ හර් තරන් ආතල් එකක් නෑ කියලා.Mage target eka thama daily high T yanna puluwn wena tharamata salli hamba karana eka
call ekak deela balapan. mama nemei book kale eka nisa prices danne na habai offers yanawa kyla kwwe nam chef kenek. cinamon kela wela nisa local crowd eka adala goda danna hadanne. sup ekak dena eka watinawa me welawe. card offers nemei direct offersසිනමන් ග්‍රෑන්ඩ් offers තියෙන්නේ මොන කාඩ් වලට ද? කීයක් යනවාද? කවද ද තියෙන්නේ?
Kalu ayiya thama oka karanawa da banකැන්ටිමේ කලු අයියගේ ටී එක,කෝප්පේ තමන්ම හෝදලා අරන් ආවොත් ශුවර් එකටම හොදලා කියලා තහවුරු කරගන්න පුලුවන්.කලු අයියගෙන්ම කෝප්පේ ගත්තොත් හෝදලා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..රොටී 2 ප්ලෙන්ටියයි 100ට ගත හැකි..
ප්ලේන්ටිය රහයිනේKalu ayiya thama oka karanawa da ban
හැන්දෑවට වට්ටක්කා බොරේ වැඩිපුර ගහලා, එළියෙන් තියෙනවා බත් සාස්පාන් එක්ක. කළු අයියට දීර්ඝායුශ වේවා , අපට බඩ ගින්නේ ඉන්න නොදුන්නාට.ප්ලේන්ටිය රහයිනේ
ජොයින්ට් එකයි වැඩි සීනි ප්ලේන්ටියයිhigh tea kiyanne ganja dala hadana nestomalt ekak wage wenna barida