රැල්ලට 11 දාගන්නේ අපේ උන්. වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නැ .11 පට්ට වගේ නෙහ්? use කරන අය මුකුත් අවුල් එහෙම තියනවද මචන්ලා?

ඒ හින්ද 10 හොදයිඊයhondama nam 7 eth support update nahane, eka nisa 10
ai umbata xp da ona? 98 ita wada hondai
ක්ලාස් ගිහින් 98න් ඔෆිස් පැකේජ් එක ඉගෙන ගත්ත අපිai umbata xp da ona? 98 ita wada hondai
umbata witharak nemei apatath thibba...ක්ලාස් ගිහින් 98න් ඔෆිස් පැකේජ් එක ඉගෙන ගත්ත අපි
පස්සෙ කාලෙක XP කිව්වම ඇස් උඩ ගිය කාලයක් තිබුණ අපිට
Motherboard එක මොකද්ද??
Mama use karnawa , mage notification pannel eka , calendar wage ewa enne naa side eken click karata, email awata notification count eka enawa awe monwada penne naa,wifi on karnna yanna oni task bar eke icon eka click karala network and setting ekata,11 පට්ට වගේ නෙහ්? use කරන අය මුකුත් අවුල් එහෙම තියනවද මචන්ලා?

හෑ... මොකද්ද දාගෙන ඉන්නේ?? Home Version එකද??Mama use karnawa , mage notification pannel eka , calendar wage ewa enne naa side eken click karata, email awata notification count eka enawa awe monwada penne naa,wifi on karnna yanna oni task bar eke icon eka click karala network and setting ekata,![]()