Windows 10 ද Windows 11ද? "Poll"

පාවිච්චි කරන OS එක මොකක්ද?

  • 10

  • 11

Results are only viewable after voting.

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    11 eka hodai . podi bugs thibba hebei . dawasema weda karana kenek widihata ehema loku prashnayak nm wela nehe. task bar eka haraha drag and drop beri eka tamai lokuma aula.
     
    • Love
    Reactions: Any.key

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    Windows 10. 11 සතියක් විතර ඉන්නකොට ආපහු 10 ගහන්ඩ හිතුනා. මටනං තියන ලොකුම අවුල ෆෝල්ඩර් වල ඇතුලෙ තියන ඒවගෙ preview එකක් නැති එක 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    11 පට්ට වගේ නෙහ්? use කරන අය මුකුත් අවුල් එහෙම තියනවද මචන්ලා?
    රැල්ලට 11 දාගන්නේ අපේ උන්. වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නැ .
    කොම උනත් අපි සොට්ටේයා හදන උන් විදිහට ආපු ගමන් ඒවා ගන්න නරකයි :rofl: :P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,602
    1,126
    113
    Capture.PNG

    R7 2700
    ------ Post added on Oct 3, 2022 at 2:12 PM
     
    AnuradhaRa

    Well-known member
  • ai umbata xp da ona? 98 ita wada hondai
    ක්ලාස් ගිහින් 98න් ඔෆිස් පැකේජ් එක ඉගෙන ගත්ත අපි
    පස්සෙ කාලෙක XP කිව්වම ඇස් උඩ ගිය කාලයක් තිබුණ අපිට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ක්ලාස් ගිහින් 98න් ඔෆිස් පැකේජ් එක ඉගෙන ගත්ත අපි
    පස්සෙ කාලෙක XP කිව්වම ඇස් උඩ ගිය කාලයක් තිබුණ අපිට
    umbata witharak nemei apatath thibba...
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    11 පට්ට වගේ නෙහ්? use කරන අය මුකුත් අවුල් එහෙම තියනවද මචන්ලා?
    Mama use karnawa , mage notification pannel eka , calendar wage ewa enne naa side eken click karata, email awata notification count eka enawa awe monwada penne naa,wifi on karnna yanna oni task bar eke icon eka click karala network and setting ekata, :D
     
    • Love
    Reactions: Any.key

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mama use karnawa , mage notification pannel eka , calendar wage ewa enne naa side eken click karata, email awata notification count eka enawa awe monwada penne naa,wifi on karnna yanna oni task bar eke icon eka click karala network and setting ekata, :D
    හෑ... මොකද්ද දාගෙන ඉන්නේ?? Home Version එකද?? :unsure:
     
    • Love
    Reactions: Any.key