Windows 10 ද Windows 11ද? "Poll"

පාවිච්චි කරන OS එක මොකක්ද?

  • 10

  • 11

Results are only viewable after voting.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තව අවුරුද්දක් විතර 10 එක්කම ඉන්නවා. උබල 11 දාගෙන උබලගේ කම්පුටර් කඩාගෙන හදාගෙන ඒව බලලා මයික්‍රොසොෆ්ට් එකෙන් bug fix කරලා ඉවර උනාම මම දාගන්නම් 11 🤣
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තව අවුරුද්දක් විතර 10 එක්කම ඉන්නවා. උබල 11 දාගෙන උබලගේ කම්පුටර් කඩාගෙන හදාගෙන ඒව බලලා මයික්‍රොසොෆ්ට් එකෙන් bug fix කරලා ඉවර උනාම මම දාගන්නම් 11 🤣
    මාත් එහෙම තමයි හිතන් හිටියේ වැඩ කරාම පට්ට වගේ හිතුන
    Xp තමා හොඳ ඕවා හරි නෑ ගේම් ගහන්න බෑ
    අම්මෝ XP :love:
    Ow bn 11 eke file ekak drag karan box windows dekaka maru wenna bane. Task bar eke thina idon udata drag karama e e windows open wene na
    අවුල් නෙහ් ඒ කියන්නේ, මට ලැප් එකක් ඔබන්න සෙට් උනා ටික වෙලාවකට දාන්නද කියල බැලුවේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    තව අවුරුද්දක් විතර 10 එක්කම ඉන්නවා. උබල 11 දාගෙන උබලගේ කම්පුටර් කඩාගෙන හදාගෙන ඒව බලලා මයික්‍රොසොෆ්ට් එකෙන් bug fix කරලා ඉවර උනාම මම දාගන්නම් 11 🤣
    මමත් එක තමයි කරන්නේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    12th gen නෙවේ නම් windows 11 තේරුමක් නැහැ.
    task bar එකට drag කරන්න බෑ folder previews නෑ. තව තව පොඩි කේස් තියනව.
    ඒව add කරල update එකක් එනව next month මම හිතන්නෙ. දැනට නම කිසි කේස් එකක් නැහැ.
    ram එක නම් කනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    12th gen නෙවේ නම් windows 11 තේරුමක් නැහැ.
    task bar එකට drag කරන්න බෑ folder previews නෑ. තව තව පොඩි කේස් තියනව.
    ඒව add කරල update එකක් එනව next month මම හිතන්නෙ. දැනට නම කිසි කේස් එකක් නැහැ.
    ram එක නම් කනව.
    මගෙ තියෙන්නෙ 14th gen
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    Ow bn 11 eke file ekak drag karan box windows dekaka maru wenna bane. Task bar eke thina idon udata drag karama e e windows open wene na
    ඒක බග් එකක් නෙමේද කොහෙද.

    මම මාස 6ක් විතර තිස්සෙ පාවිච්චි කරනව මටනන් හොදයි 10 එකට වඩා. Fast කිසි අවුලක් නෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,715
    13,270
    113
    තව අවුරුද්දක් විතර 10 එක්කම ඉන්නවා. උබල 11 දාගෙන උබලගේ කම්පුටර් කඩාගෙන හදාගෙන ඒව බලලා මයික්‍රොසොෆ්ට් එකෙන් bug fix කරලා ඉවර උනාම මම දාගන්නම් 11 🤣
    Apata nam ahema ne damma dawase idan 11 supiriyata weda :P windows 10 walata wada smooth
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    OS එකක් release වෙලා හරියට bug fix වෙලා පදම් වෙන්න අවුරුදු 3-4ක් යනවා
    windows 10 retire කරන්නේ 2025, ඒ වෙනකොට windows 11 stable වෙයි

    දැන් උන් windows 11 එකත් end date plan කරලා තියෙන්නේ
    සමහරවිට තවත් version එකක් එයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙ තියෙන්නෙ 14th gen

    273781198-142484641575672-6310594768054164174-n.jpg