35000-45000 padiyak jeewath wenne kohomda

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Tea 1 hectare thibbath 1 lks enawa. Rubber walin puluwan wei whether hoda nam. Mewage area ekata set wenna barida.
     
    Abusada Meich

    Active member
  • Sep 18, 2022
    114
    122
    43
    What is the point of living like this
    Exactly. There's no point in living like that, so maybe you (he) should change jobs / find another income source, increase your income to something like 250k-400k to live a normal, fulfilling life in today's economy. Otherwise, he should be living like that with the income he gets, which is not great but doable. However, trying to do otherwise while still earning the said 35-45k will only make you despise life. That's worse!
     
    • Like
    Reactions: Cypress

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    1. Stop eating out. Cook everything you eat at home.
    2. Stop drinking and smoking. Most useless way to spend money.
    3. Shop around for vegetables. There are cheaper and less known but great alternatives.
    4. Eat eggs. At the current Rs. 50 rate, it's still the most efficient way to get protein. You might skip other meat and fish products.
    5. Stop snacking. Just a useless activity that provides no benefits.

    කන එක විතරක් නම් පඩියෙන් කරන්නෙ මෙහෙම කරල බේරෙතහැකි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිංගල් ලයිෆ් එකේ ආතල් එක ඕක තමයි. කසාදෙ කියන්නේ ඉතින් ආයේ හිරයක් වගේ තමයි. යාළුවෝ ඔක්කොම වගේ මට කලින් බැන්ද. අවුරුද්දක හමාරක ඉඳල උන්ට අම්මටසිරි වෙන සීන් එකක් තියෙන්නේ. බැන්දහම කලින් තියෙන ෆන් එක නැති වෙනවද මන්දා! දැන් උන්ට වැඩියෙන් කේන්තිත් යනවා.
     
    • Haha
    Reactions: AZee RoXx

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    වැඩි සැලරි එකක් හම්බෙන කෙල්ලෙක් බැඳපන් මං වගේ.. 😂😂😂
     
    • Haha
    Reactions: Cypress

    jusi

    Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    දැන් රටේ තත්වෙ එක්ක ලක්ෂ 1.5 ක් පඩි ගත්තත් පට්ට අමාරුයි බං රෝල ගහන්න. ලක්ෂ 3ක් වත් සෙට් වෙනවනං ශේප් එකේ ඉන්න පුලුවන්වෙයි මට හිතෙන විදිහට. සිරාවට හිතාගන්න බෑ 35ක් 45ක් ගන්න උන් නොමැරී තුන්වේල කාල රෝල ගහගෙන ඉන්නෙ කොහොමද කියලා 😢

    නිකමට හිතහන්කො අවුරුද්දකට කලින් පාන් ගෙඩියක් 70යි. රුපියල් 70000ක් පඩි ගත්ත එකාට පාන් ගෙඩි 1000ක් ගන්න පුලුවන් පඩියෙන්. අද පාන්ගෙඩියක් 200යි පාන්ගෙඩි 1000ක් ගන්න ලක්ෂ 2ක් ඕන?දැන් ලක්ෂ 2ක් කියන්නෙ ඉස්සර 70කට ආසන්න පඩියක් වගේ තමා ඒකෙන් කරන්න පුලුවන් පම්කක් නෑ 😢
    man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩි සැලරි එකක් හම්බෙන කෙල්ලෙක් බැඳපන් මං වගේ.. 😂😂😂
    උඹේ වයිෆිගේ රස්සාව මොකක්ද? උඹ බැඳලා ඉන්නේ සුදු ජාතික කෙනෙක්ද? උඹ නම් ඇමරිකාවේ කැම්පස් එකක රිසර්-ච් ඇසිස්ටන්ට් කෙනෙන්ද කොහෙද නේද?
     
    • Haha
    Reactions: Cypress

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹේ වයිෆිගේ රස්සාව මොකක්ද? උඹ බැඳලා ඉන්නේ සුදු ජාතික කෙනෙක්ද? උඹ නම් ඇමරිකාවේ කැම්පස් එකක රිසර්-ච් ඇසිස්ටන්ට් කෙනෙන්ද කොහෙද නේද?
    Gp(physician) bn.. pissuda apita koinda suddiyo.. hela ravana parapure wife... research assistant nemei. Research officer..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..
    wife job ekak karanne nedda bn? Loan lease kepila ate ituru wena ganada 40? Ado hadissiye ledak unoth ubata hari wifeta hari kohomada bn rola gahanne? Babala innawada ? 😢
     
    • Like
    Reactions: Cypress

    jusi

    Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    wife job ekak karanne nedda bn? Loan lease kepila ate ituru wena ganada 40? Ado hadissiye ledak unoth ubata hari wifeta hari kohomada bn rola gahanne? Babala innawada ? 😢
    mage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..

    Gewal kuliyak ehema gewanna thiyenawaada ban?

    Umba mona wage dewalda kanne?

    mage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,

    wife ge salary ekada 40? Ekenda dennama inne?
    ------ Post added on Oct 3, 2022 at 9:09 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    mage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,
    මචං උබේ කලින් ත්‍රෙඩ් එක බලලා ඒකට රිප්ලයි කරා. ඒක බලලා රිප්ලයි එකක් දාපන්කො. කොහොම හරි ගේම ගොඩ දාගමු බොසා අතඅරින්න එපා ♥️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,529
    18,158
    113
    Mata 12i padiya. Nawathila inna gedarin inna kanna denawa. Loku madam raata wine denawa bonna. Podi madam dawalta cigerette denawa whiskey brandi denawa. A dennawa sathutu karanna ona ithin. Data card dammama 10k ithurui maseta.
    ලොක් බේබිගෙන් wifi ටිකකුත් ඉල්ලගමු.. 12ම ඉතුරුයි..
     
    • Like
    Reactions: Cypress

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    දැන් රටේ යන තත්ත්වෙත් එක්ක ජීවත් වෙන එක නම් අමාරුයි තමයි. හැබැයි බැරි කමක් නැහැ. කලින් කරපු වියදම් ගොඩක් දුරට අවම කරන්න / සීමා කරන්න වෙනවා.කොටින්ම කියනවනම් ආතල් ගැනිලි නැති කරන්නම වගේ වෙනවා. එහෙම නැත්තන් මාස කීපයකට සැරයක් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.
    හැබැයි මම තව බලපු දෙයක් තමයි, ගොඩ වෙලාවට මම නම් මම ගන්න පඩිය හැටියට තමයි මගේ වියදම් හදාගෙන තියෙන්නේ. මගේ මුල්ම පඩියේ ඉදල අද වෙනකන් ලොකු වගේම පොඩි ගණන් වල පඩි අරගෙන තියෙනවා. රට ඉද්දි ලක්ෂ 2පැනල පඩියක් ගත්තා වගේම රට ඉදලා අව ගමන් 20,000ක වගේ පඩියකුත් ගන්න වුනා මම ගත්ත මෝඩ තීරණ නිසා , 20,000 කිව්වට අතට ආවේ 16,000ක් වගේ කැපිලා කෙටිල. ගොඩක් කාලෙකට කලින් නෙමෙයි 2018,2019 වගේ. එත් අද වෙනකන් කිසිම කෙනෙක්ට නය උනේ නැහැ , ගත්ත පඩියේ හැටියට වියදම් හදාගත්තා . ඒ වගේම අද වෙනකොට අයෙත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්නවා මම. එතනදිත් මගේ වියදම් කලින්ට වැඩ වැඩි උනත් පඩිය ඇතුලේ තමා හදාගෙන තියෙන්නේ.

    ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ අමාරුවෙන් හරි ගන්න පඩිය හැටියට තමුන්ගේ වියදම් ප්ලැන් කරගෙන නය නොවී ගේමක් ගහන්න වෙනවා.