Suger mommies la daMata 12i padiya. Nawathila inna gedarin inna kanna denawa. Loku madam raata wine denawa bonna. Podi madam dawalta cigerette denawa whiskey brandi denawa. A dennawa sathutu karanna ona ithin. Data card dammama 10k ithurui maseta.
Suger mommies la daMata 12i padiya. Nawathila inna gedarin inna kanna denawa. Loku madam raata wine denawa bonna. Podi madam dawalta cigerette denawa whiskey brandi denawa. A dennawa sathutu karanna ona ithin. Data card dammama 10k ithurui maseta.
Exactly. There's no point in living like that, so maybe you (he) should change jobs / find another income source, increase your income to something like 250k-400k to live a normal, fulfilling life in today's economy. Otherwise, he should be living like that with the income he gets, which is not great but doable. However, trying to do otherwise while still earning the said 35-45k will only make you despise life. That's worse!What is the point of living like this
1. Stop eating out. Cook everything you eat at home.
2. Stop drinking and smoking. Most useless way to spend money.
3. Shop around for vegetables. There are cheaper and less known but great alternatives.
4. Eat eggs. At the current Rs. 50 rate, it's still the most efficient way to get protein. You might skip other meat and fish products.
5. Stop snacking. Just a useless activity that provides no benefits.
වැඩි සැලරි එකක් හම්බෙන කෙල්ලෙක් බැඳපන් මං වගේ..සිංගල් ලයිෆ් එකේ ආතල් එක ඕක තමයි. කසාදෙ කියන්නේ ඉතින් ආයේ හිරයක් වගේ තමයි. යාළුවෝ ඔක්කොම වගේ මට කලින් බැන්ද. අවුරුද්දක හමාරක ඉඳල උන්ට අම්මටසිරි වෙන සීන් එකක් තියෙන්නේ. බැන්දහම කලින් තියෙන ෆන් එක නැති වෙනවද මන්දා! දැන් උන්ට වැඩියෙන් කේන්තිත් යනවා.
man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..දැන් රටේ තත්වෙ එක්ක ලක්ෂ 1.5 ක් පඩි ගත්තත් පට්ට අමාරුයි බං රෝල ගහන්න. ලක්ෂ 3ක් වත් සෙට් වෙනවනං ශේප් එකේ ඉන්න පුලුවන්වෙයි මට හිතෙන විදිහට. සිරාවට හිතාගන්න බෑ 35ක් 45ක් ගන්න උන් නොමැරී තුන්වේල කාල රෝල ගහගෙන ඉන්නෙ කොහොමද කියලා
නිකමට හිතහන්කො අවුරුද්දකට කලින් පාන් ගෙඩියක් 70යි. රුපියල් 70000ක් පඩි ගත්ත එකාට පාන් ගෙඩි 1000ක් ගන්න පුලුවන් පඩියෙන්. අද පාන්ගෙඩියක් 200යි පාන්ගෙඩි 1000ක් ගන්න ලක්ෂ 2ක් ඕන?දැන් ලක්ෂ 2ක් කියන්නෙ ඉස්සර 70කට ආසන්න පඩියක් වගේ තමා ඒකෙන් කරන්න පුලුවන් පම්කක් නෑ![]()
උඹේ වයිෆිගේ රස්සාව මොකක්ද? උඹ බැඳලා ඉන්නේ සුදු ජාතික කෙනෙක්ද? උඹ නම් ඇමරිකාවේ කැම්පස් එකක රිසර්-ච් ඇසිස්ටන්ට් කෙනෙන්ද කොහෙද නේද?වැඩි සැලරි එකක් හම්බෙන කෙල්ලෙක් බැඳපන් මං වගේ..![]()
Gp(physician) bn.. pissuda apita koinda suddiyo.. hela ravana parapure wife... research assistant nemei. Research officer..උඹේ වයිෆිගේ රස්සාව මොකක්ද? උඹ බැඳලා ඉන්නේ සුදු ජාතික කෙනෙක්ද? උඹ නම් ඇමරිකාවේ කැම්පස් එකක රිසර්-ච් ඇසිස්ටන්ට් කෙනෙන්ද කොහෙද නේද?
wife job ekak karanne nedda bn? Loan lease kepila ate ituru wena ganada 40? Ado hadissiye ledak unoth ubata hari wifeta hari kohomada bn rola gahanne? Babala innawada ?man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..
Akkara 2.4k wageda???Tea 1 hectare thibbath 1 lks enawa. Rubber walin puluwan wei whether hoda nam. Mewage area ekata set wenna barida.
mage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,wife job ekak karanne nedda bn? Loan lease kepila ate ituru wena ganada 40? Ado hadissiye ledak unoth ubata hari wifeta hari kohomada bn rola gahanne? Babala innawada ?![]()
man inne 40kin.. godak welawata kema welak skip karanawa.. tea ekak bonne dawasata eka parai.. eath karanne.. haal poll wife ge gamen labila.. hitha ganinko thathwe..
mage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,
මචං උබේ කලින් ත්‍රෙඩ් එක බලලා ඒකට රිප්ලයි කරා. ඒක බලලා රිප්ලයි එකක් දාපන්කො. කොහොම හරි ගේම ගොඩ දාගමු බොසා අතඅරින්න එපාmage medical condition ekak nisa job ekak karanne na dan.. man meke kiyalath thiyanawa eka.. wife goverment eke development oficer kenek.. man ithuru karapu salli wageking man gatta personal loan ekak settle wenna dala thiyenne.. e nisa loan mkth na.,
ලොක් බේබිගෙන් wifi ටිකකුත් ඉල්ලගමු.. 12ම ඉතුරුයි..Mata 12i padiya. Nawathila inna gedarin inna kanna denawa. Loku madam raata wine denawa bonna. Podi madam dawalta cigerette denawa whiskey brandi denawa. A dennawa sathutu karanna ona ithin. Data card dammama 10k ithurui maseta.