නිහඬ වේදනා......

SK29

Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    ඕක හුගක් තියන ලෙඩක් වගේ එකක් බන්. බොරු කියනන් ඕනේ නැ මටත් තිබ්බා. ඕක නිසා මම මගේ ලෙවල් එකේ ජොබ් එකකට නැතුව ඊට යට ඒවටත් ගියා. ඉන්ටවිව් එකේදී තම තේරෙන්නේ ගේමක් නැ කියල. මම හිතලම හදාගත්තා ඕක
    appa. man meka dethunparak kala. after A/L, after graduation.
    podi kalema indan risk gnna purudu wela madi.
     
    • Love
    Reactions: HAneo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    appa. man meka dethunparak kala. after A/L, after graduation.
    podi kalema indan risk gnna purudu wela madi.
    මට අනිත් පැත්ත.. රිස්ක් ගන්නව මෝඩයෙක් වගේ.. ඒකෙන් කෙල වෙන ඒව ටිකක් වැඩිද මන්ද.. හැබැයි ඒකෙ හොදකුත් නැතුවම නෙමෙයි
     
    • Love
    • Like
    Reactions: SK29 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එමටයි. මතක් කරගන්නවත් කැමති නෑ
    Experience eka witharak dapan. kathawa ketiyen kiyala

    appa. man meka dethunparak kala. after A/L, after graduation.
    podi kalema indan risk gnna purudu wela madi.
    Risk ekak ganna eka neme machan mage thibbe mage talent eka gana adu thakseruwak. eka aththatama adrunuyi risk ganna bari ekata wada
    ------ Post added on Oct 6, 2022 at 12:58 PM
     
    • Like
    Reactions: SK29