Dialog/mobitel unge wingle kiyala ekak tiyenawa (wifi dongle)මචං මේක නම් අලි එකෙන්. උබලා දන්නවදෙ මේ ජාතියේ usb රවුටර් ගැන. පාවිච්චි කරලා තියනවාද? හොදද? අපේ සිම් වැඩද?
![]()
තැන්ක් බොක්කාDialog/mobitel unge wingle kiyala ekak tiyenawa (wifi dongle)
Ekak ganin. ewa use karala tiyenawa. driver prashna ne. usb eka ethernet ekak wage pennanawa, nathan usb power eka aran wifi ekak hadala denawa. deken ona ekak use karanna puluwan.
Umbey gewal/office dotey nam signal balala ganin honda ekak. Podi aulakata tiyenne lankawe badu tiyenawada kiyana eka.තැන්ක් බොක්කා
Ow mekath wenawa. Mama oka use kaley office (colombo) and dialog datacenter athuley. so signal aulak tibbe ne.පාවිච්චි කරල තියෙනව huawei නෝමල් රවුටර් එක්ක එහෙම බලද්දි ස්ලෝ, ඩිස්කනෙක්ට් වෙනව වෙලාවකට (ෆුල් සිග්නල් නැතුව)