Buying the first vehicle

Prof GHOST

Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    First time වාහනයක් ගන්න බැලුවෙ. budget එක 3 - 4 M.
    මේ range එකේ ගන්න තියන හොද වාහන මොනවද?

    * නිතරම ගමන් යන්නෙ නැ (මාසෙකට සැරයක් විතර 300KM වගේ ගමනක් සෙට් වෙයි)

    බලන Criteria එක
    Comfort 40%
    Reliability / Maintainability 40% (එක්කො ලේසියෙන් කැඩෙන්නෙ නැති / නැත්තන් කැඩුනොත් හදාගන්න Parts තියන ) cost එක අව්ලක් නැ රස්තියදු වෙන්නෙ නැතුව හදාගන්න පුලුවන්නන්
    Fuel Economy 20% (Highway 10 න් එහා යනවනන් ඇති)

    Auto
    preferably Sedan,

    Honda Accord 2003 එක ගන්න හිතේ තියනව.
    ඒත් parts නැතුව අනාත වෙයිද කියල sure na.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,740
    10,241
    113
    suzuki a star manual එකක් හොඳ නැද්ද
    company එකෙන් කරත් maintenance cost අඩුයි
    Fuel Economy දුර 16-18ක් කරනවා
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    First time වාහනයක් ගන්න බැලුවෙ. budget එක 3 - 4 M.
    මේ range එකේ ගන්න තියන හොද වාහන මොනවද?

    * නිතරම ගමන් යන්නෙ නැ (මාසෙකට සැරයක් විතර 300KM වගේ ගමනක් සෙට් වෙයි)

    බලන Criteria එක
    Comfort 40%
    Maintainability 40%
    Fuel Economy 20%


    Honda Accord 2003 එක ගන්න හිතේ තියනව.
    ඒත් parts නැතුව අනාත වෙයිද කියල sure na.
    Reliability oona nadda 1% wath ... 🤭🤭
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    650
    801
    93
    Maintainability ලොකුවට බලනවා නම් market එකේ common model එකක් ගන්න.
    මං suggest කරන්නේ suzuki Celerio එකක්
     

    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    Reliability oona nadda 1% wath ... 🤭🤭
    Maintainability එකෙන් මම ඒකත් අදහස් කරා :giggle:

    Maintainability ලොකුවට බලනවා නම් market එකේ common model එකක් ගන්න.
    මං suggest කරන්නේ suzuki Celerio එකක්
    (එක්කො ලේසියෙන් කැඩෙන්නෙ නැති / නැත්තන් කැඩුනොත් හදාගන්න Parts තියන) cost එක අව්ලක් නැ රස්තියදු වෙන්නෙ නැතුව හදාගන්න පුලුවන්නන්
    ------ Post added on Oct 7, 2022 at 9:22 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    FB 15ත් consider කරන option වලින් එකක්.

    එත් Accord එකේ look එකට ආසයි.
    මචං මේකේ ත්‍රෙඩ් එකක් ඇති පරන.පොඩ්ඩක් ඒක බලන්න ලක්ශ 20ට අඩු වාහන හරි මොකක් හරි නමක් තියෙන්නේ.ඉස්සර දාපු එකක්..එකේ තියෙනව පරණ මොඩල් ගැන නන්.. අලුත් වාහන හොදයි පරණ මොඩල් වලට වඩා ..


    @PHBhagya මෙයා තමයි එලකිරිය වාහන/යන්ත්‍ර මන්ත්‍ර/හදි හූනියම් පිලිබද මහාචාර්ය පොඩ්ඩක් අදහසක් දෙන්න
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,050
    1,170
    113
    අපේ ගෙදර !
    පලවෙනි වාහනේ විදියට ගන්නකොට අවුරුදු දුසින් ගනන් පරන ලඩ්ඩවල් ගන්න එපා.

    ටිකක් අඩුවෙන් දුවපු ටිකක් අලුත් එකක් ගනින් ඉන්දියන් හරි කමක් නෑ.

    මේ කාලෙ උබට ඕව හදන්න ගියාම ආයෙ ජීවිතේට වාහන ගන්න එක එපා වේවි.

    හූන කිවුව වගේ කියන්නෙ ඈ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    Maintainability එකෙන් මම ඒකත් අදහස් කරා :giggle:
    Oya gaanata set wenne viva elite, japan alto 2007,daihatsu mira 2007-2008 wage model ekak thamayi bro. Easy maintain karanna puluwn, fuel hodata wada, godak complex na. Me wage kalekata hodai itin.

    Honda wala normally maintenance expensive. Anika fuel karanawath adu athi ...
     
    • Like
    Reactions: Prof GHOST

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඔය ගාණට දැන් ගන්න තියෙන්නෙ 110 එක, fb 15 එක, bj5p වගේ වාහන තමයි.

    හැබැයි මගෙනං අදහස, ඒ වගේ වාහන හොඳ වෙච්ච පලියට අද කාලෙ වාහන මාකට් එකත් එක්ක ඒවට ඕවර් ප්‍රයිස් නොගෙව ජපන් ඇල්ටො එකකට වගේ යන එක සැපයි,
    නරත්තං 40m වියදම් කරන එකේ තව 5ක් විතර දාල වැගන් ආර් එකකටවත් යන්න පුලුවන්නං ගොඩ.
    වියෝස් එකත් ලෙඩ නැති හොඳ වාහනයක්.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    bump

    ඔටෝ ම ඕනෙද

    නැත්නන් සුපි‍රි බාන්ඩයක් තියනව :whistle:
    toyota-tundra-car.gif

    ------ Post added on Oct 8, 2022 at 12:26 AM