කටාර් visa

Gayan109

Active member
  • May 11, 2022
    200
    183
    43
    එලකිරි සහෝදරවරැනී,
    මෙක මගේ යාලුවෙක්ට උන ගැටලුවක් , මේකට හතර වටේම උත්තර හොයන නිසා මම හිතුවා අපේ gang එකෙන් පොඩිඩක් අහන්න.

    මෙහෙමයි ප්‍රශ්නෙ,
    යාලුවාට මීට අවුරැදු 7 කට කලින් කටාර්
    රඡයේ Job1ක් හමිබුනා, ලංකාවෙ අතරමැදි agency එකේ වැඩක් නිසා අවුරැදු 5කට ගහපු visa එක passport number එක වැරදිලා වෙන numberඑකකට ගහලා තිබිබා. Agecy එක හරහා හදාගන්න try කරත් බැරිවෙලා.

    ඒනිසා යාලුවා වෙන job වලට try කරලා ලංකාවෙ job 1k කරන්න ගත්තා.
    ඔය අතරෙ අවුරැදු 1 කට විතර පස්සෙ passport 1 ගන්න ගිහින් agecy 1n වෙන foreign job1කට apply කරන්න, ඒ අස්සෙ agency 1න් කියලා visa 1 වැරැද්ද හදලා කියලා.
    දැන් ආයෙ යන්න බැනෙ මුලින් ගිය set1කේ training එහෙමත් ඉවර නිසා ආයෙ යන්න tryකරලා නෑ.
    දැන්තමා හොදම case එක, මේ අවුරුද්දෙ මු තව qatar government jobඑකකට apply කරලා දැන් ඒකset වෙන තත්වෙ තියෙන්නෙ, මෙකා දැන් බයේ ඉන්නෙ
    කලින් visa ප්‍රශ්නෙ නිසා ගියෙ නෑනෙ ඒත් 1 year වලින් පස්සෙ ඒක හදලානෙ.
    දැන් එකටත් ඒ ප්‍රශ්නෙ බලපායිද කියන එක තමා ප්‍රශ්නෙ.

    කලින් visa1 expire නිසා අවූලක් නැති වෙයිද? කාටහරි මෙහෙම වෙලා experience 1k තියෙනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,544
    113
    සේදවත්ත

    ඇත්ත කියන්න බය වෙන්න ඕනේද ? අනික රටට ගිහින් නෑනේ . අහන්න පුලුවන් හරියට ඒවා ඔප්පු කරන්න ඊමෙල් සාක්කි එක්ක
     
    • Like
    Reactions: Gayan109

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    අම්මෝ.... මෙහේ ඩුබායි වල System එකේ මගේ Passport එකේ මුල අකුර N වෙනුවට H අකුර දාලා තිබිලා පුදුම දුකක් වින්දේ හදාගන්න... ඒ වගේ දුකක් හතුරෙකුටවත් වෙන්න එපා... :yes::yes:
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    එලකිරි සහෝදරවරැනී,
    මෙක මගේ යාලුවෙක්ට උන ගැටලුවක් , මේකට හතර වටේම උත්තර හොයන නිසා මම හිතුවා අපේ gang එකෙන් පොඩිඩක් අහන්න.

    මෙහෙමයි ප්‍රශ්නෙ,
    යාලුවාට මීට අවුරැදු 7 කට කලින් කටාර්
    රඡයේ Job1ක් හමිබුනා, ලංකාවෙ අතරමැදි agency එකේ වැඩක් නිසා අවුරැදු 5කට ගහපු visa එක passport number එක වැරදිලා වෙන numberඑකකට ගහලා තිබිබා. Agecy එක හරහා හදාගන්න try කරත් බැරිවෙලා.

    ඒනිසා යාලුවා වෙන job වලට try කරලා ලංකාවෙ job 1k කරන්න ගත්තා.
    ඔය අතරෙ අවුරැදු 1 කට විතර පස්සෙ passport 1 ගන්න ගිහින් agecy 1n වෙන foreign job1කට apply කරන්න, ඒ අස්සෙ agency 1න් කියලා visa 1 වැරැද්ද හදලා කියලා.
    දැන් ආයෙ යන්න බැනෙ මුලින් ගිය set1කේ training එහෙමත් ඉවර නිසා ආයෙ යන්න tryකරලා නෑ.
    දැන්තමා හොදම case එක, මේ අවුරුද්දෙ මු තව qatar government jobඑකකට apply කරලා දැන් ඒකset වෙන තත්වෙ තියෙන්නෙ, මෙකා දැන් බයේ ඉන්නෙ
    කලින් visa ප්‍රශ්නෙ නිසා ගියෙ නෑනෙ ඒත් 1 year වලින් පස්සෙ ඒක හදලානෙ.
    දැන් එකටත් ඒ ප්‍රශ්නෙ බලපායිද කියන එක තමා ප්‍රශ්නෙ.

    කලින් visa1 expire නිසා අවූලක් නැති වෙයිද? කාටහරි මෙහෙම වෙලා experience 1k තියෙනවද?
    So technically, he's got no visa in his 1st attempt. Anyway, in Qatar, you gotta renew visa annually.

    Noting to worry.
     
    • Like
    Reactions: Gayan109

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mama inne qatar neme. eth oka awlak wena ekak na. mokada mulinma enne entry visa ekak witharai. residency process eka wenne passe nisa.

    residency wala case ekak unoth nan aye passe kaleka balapanawa
     
    • Like
    Reactions: Gayan109