ඇස් දෙකට අමාරුයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,332
    9,502
    113
    Heaven :p
    මචන්ල කම්පියුටර් ස්ක්‍රින් එක , ලැප් ඩිස්ප්ලේ එක දිහ බලාන ඉද්දි ඇස් දෙකට අමාරුයිනෙ.
    දැන් සෑහෙන කාලෙක ඉදල ඒ සීන් එක තියෙන්නෙ.

    එහෙම වෙලාවට වතුරෙන් පොඩ්ඩක් ඇස් දෙක තෙමාගත්තම ආයෙම රිෆ්‍රෙෂ් වෙලා ටික වෙලාවක් අදගන්න පුළුවන්.

    මන් දැන් අවුරුදු කීපෙකට කලින් ඩොකෙක්ට පෙන්නුව. ඒත් හරිගියෙ නෑ.

    පෙනීමේ අවුලක් නෑ. ස්ක්‍රින් එක දිහා බලාන ඉන්නකොට අමාරුයි. කටින් ඇස් දෙකට හුලං පාරක් ගහගත්තමත් හරි යනව, නැත්නම් ඇස් දෙක සීතල වතුරෙන් තෙමාගන්න ඕන.

    උබලට ඔහොම කේස් නැද්ද
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මටත් ඕක තියෙනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. පෙනීමේ කිසි ගැටළුවක් නැහැ. මට මේ ඇස් වේදනාව එක්ක තද ඔලුව කැක්කුමක් එනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,361
    20,940
    113
    පුළුවන් හැම වෙලාවකම brightness අඩු කරලා තියන්න. නයිට් මෝඩ් on කරන්න හැම device එකකම. ඉස්සර මටත් ඔයා අවුල තිබ්බ ඒත් දැන් අවුලක් නෑ ඔය උඩින් කියපු ටික කරේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,168
    101,975
    113
    කණ්ණාඩියක් ගනින්. මම දැන් අවුරුද්දකට කලින් ගත්ත. බ්ලූ ස්ක්‍රීන් වලට හරියන එකක්. ඒකෙන් පස්සෙ ඔය අමාරු ඔක්කොම ඉවර උනා. දැන් ඒ දෙක නැතුව ස්ක්‍රීන් එකක් දිහා බලන්න බෑ ඇස් රිදෙනව.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    සේම් හියර්. IPS monitor එකක් ගන්න. TN Led වලදි මට ඔය අවුල සෑහෙන්න තිබුනෙ. Brightness ගානට හදාගන්න ඕනවට වඩා අඩුවුනත් අවුල් වැඩිවුනත් එහෙමයි. Night mode දාල බලන්න වෙනසක් තියෙද කියලා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    mama nithara wathuren themanawa ethakota ehema wenne na. as deka dry wenwa ban ekai. anika rest ekak denna one.
    Dr sla eye drops ehemath denwa
     
    • Like
    Reactions: Erzo and RottenCOLT

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සේම් හියර්. IPS monitor එකක් ගන්න. TN Led වලදි මට ඔය අවුල සෑහෙන්න තිබුනෙ. Brightness ගානට හදාගන්න ඕනවට වඩා අඩුවුනත් අවුල් වැඩිවුනත් එහෙමයි. Night mode දාල බලන්න වෙනසක් තියෙද කියලා.
    :yes: TN , IPS aulakda nan hariyatama sure na.. Man hithanne parana monitors wala PWM hinda. Aluth hama ekama wage flicker free ewane enne. matath monitor eka gattata passe nathima wela giya oya aula.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ල කම්පියුටර් ස්ක්‍රින් එක , ලැප් ඩිස්ප්ලේ එක දිහ බලාන ඉද්දි ඇස් දෙකට අමාරුයිනෙ.
    දැන් සෑහෙන කාලෙක ඉදල ඒ සීන් එක තියෙන්නෙ.

    එහෙම වෙලාවට වතුරෙන් පොඩ්ඩක් ඇස් දෙක තෙමාගත්තම ආයෙම රිෆ්‍රෙෂ් වෙලා ටික වෙලාවක් අදගන්න පුළුවන්.

    මන් දැන් අවුරුදු කීපෙකට කලින් ඩොකෙක්ට පෙන්නුව. ඒත් හරිගියෙ නෑ.

    පෙනීමේ අවුලක් නෑ. ස්ක්‍රින් එක දිහා බලාන ඉන්නකොට අමාරුයි. කටින් ඇස් දෙකට හුලං පාරක් ගහගත්තමත් හරි යනව, නැත්නම් ඇස් දෙක සීතල වතුරෙන් තෙමාගන්න ඕන.

    උබලට ඔහොම කේස් නැද්ද
    ඇඟ රත් වෙන්න , ඇඟෙන් දාඩිය බේරෙන්න මොකුත් නිතර කරන්නෙ නෑ නේද ?

    ඉස්සො දැල්ලො වගේ සැර කෑම කෑවොත් කහන්න ගන්නව නේද ?
     
    • Like
    Reactions: Erzo and RottenCOLT