මචන්ල කම්පියුටර් ස්ක්‍රින් එක , ලැප් ඩිස්ප්ලේ එක දිහ බලාන ඉද්දි ඇස් දෙකට අමාරුයිනෙ.
දැන් සෑහෙන කාලෙක ඉදල ඒ සීන් එක තියෙන්නෙ.
එහෙම වෙලාවට වතුරෙන් පොඩ්ඩක් ඇස් දෙක තෙමාගත්තම ආයෙම රිෆ්‍රෙෂ් වෙලා ටික වෙලාවක් අදගන්න පුළුවන්.
මන් දැන් අවුරුදු කීපෙකට කලින් ඩොකෙක්ට පෙන්නුව. ඒත් හරිගියෙ නෑ.
පෙනීමේ අවුලක් නෑ. ස්ක්‍රින් එක දිහා බලාන ඉන්නකොට අමාරුයි. කටින් ඇස් දෙකට හුලං පාරක් ගහගත්තමත් හරි යනව, නැත්නම් ඇස් දෙක සීතල වතුරෙන් තෙමාගන්න ඕන.
උබලට ඔහොම කේස් නැද්ද

TN , IPS aulakda nan hariyatama sure na.. Man hithanne parana monitors wala PWM hinda. Aluth hama ekama wage flicker free ewane enne. matath monitor eka gattata passe nathima wela giya oya aula.