ඇඟ රත් වෙන්න , ඇඟෙන් දාඩිය බේරෙන්න මොකුත් නිතර කරන්නෙ නෑ නේද ?
ඉස්සො දැල්ලො වගේ සැර කෑම කෑවොත් කහන්න ගන්නව නේද ?
ඇහැ පිත් නිල වර්ගයක් හිංදාමොකද්ද ඕකෙ සම්බන්ධෙ බං?
සරල සිංහලෙන් කියපංකො, සීරියස් අහන්නෙ, විහිලුවට නෙමෙයිඇහැ පිත් නිල වර්ගයක් හිංදා
ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඇස් දෙක සම්බන්ධයි.සරල සිංහලෙන් කියපංකො, සීරියස් අහන්නෙ, විහිලුවට නෙමෙයි
කෑම හොඳට දිරවන්න හැමදාම එක්සසයිස් කරන්න කියන එකද උඹ අදහස් කරේ?ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඇස් දෙක සම්බන්ධයි.
කෑම හරියට දිරවල ලේ වලට අදින්නෙ නැත්තම් ඇස් දෙක අවුල් යනවා.
ඇස් දෙක බර වෙනවා, වේලෙනව, කහනව., නගන එනව.
ඔව්, එහෙම නැත්තම් බාගෙට දිරවලා එක එක තැන් වල තැන්පත් වෙනව, ඊට පස්සෙ ඒවා අයින් කරන්න ලේසි නෑ.කෑම හොඳට දිරවන්න හැමදාම එක්සසයිස් කරන්න කියන එකද උඹ අදහස් කරේ?
artificial tears tiyei
ekak ganin dammama sanipai
මටත් ඕක තියෙනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. පෙනීමේ කිසි ගැටළුවක් නැහැ. මට මේ ඇස් වේදනාව එක්ක තද ඔලුව කැක්කුමක් එනවා.
Bump. Me too
Matath thiyanawa ahi pihatu idimenawa
පුළුවන් හැම වෙලාවකම brightness අඩු කරලා තියන්න. නයිට් මෝඩ් on කරන්න හැම device එකකම. ඉස්සර මටත් ඔයා අවුල තිබ්බ ඒත් දැන් අවුලක් නෑ ඔය උඩින් කියපු ටික කරේ
Bump
කණ්ණාඩියක් ගනින්. මම දැන් අවුරුද්දකට කලින් ගත්ත. බ්ලූ ස්ක්‍රීන් වලට හරියන එකක්. ඒකෙන් පස්සෙ ඔය අමාරු ඔක්කොම ඉවර උනා. දැන් ඒ දෙක නැතුව ස්ක්‍රීන් එකක් දිහා බලන්න බෑ ඇස් රිදෙනව.
Bump
ඕක මටත් තිය්නව බං. eye dryness.
පෙන්නුවම කිව්වෙ dry වෙල කියල. artificial tears දුන්න දාන්න.
Use 'Optive lubricant eye drops'
f.lux
සේම් හියර්. IPS monitor එකක් ගන්න. TN Led වලදි මට ඔය අවුල සෑහෙන්න තිබුනෙ. Brightness ගානට හදාගන්න ඕනවට වඩා අඩුවුනත් අවුල් වැඩිවුනත් එහෙමයි. Night mode දාල බලන්න වෙනසක් තියෙද කියලා.
mama nithara wathuren themanawa ethakota ehema wenne na. as deka dry wenwa ban ekai. anika rest ekak denna one.
Dr sla eye drops ehemath denwa
මේ video එක ඔයාට වැදගත් වෙයි.
Try, 20-20-20 rule,
https://advancedeyecaremd.net/20-20-20-tipstopreventeyestrain/
TN , IPS aulakda nan hariyatama sure na.. Man hithanne parana monitors wala PWM hinda. Aluth hama ekama wage flicker free ewane enne. matath monitor eka gattata passe nathima wela giya oya aula.
hoda quality sun glass dekak aran dapan... boru nam dan gedara thiyena ekak hari use karala balapan.. thanks me later
ඇස් එක්සයිසස් ටිකක් කරන්න
ඇඟ රත් වෙන්න , ඇඟෙන් දාඩිය බේරෙන්න මොකුත් නිතර කරන්නෙ නෑ නේද ?
ඉස්සො දැල්ලො වගේ සැර කෑම කෑවොත් කහන්න ගන්නව නේද ?
bump
oya seen eka nisath wenawa matath thibba
aha gahenawa wage wenawa da ?
බම්ප්
මොකද්ද ඕකෙ සම්බන්ධෙ බං?
Blue cut glass එකක් ගන්න. ඩොක්ට කෙනෙක් ගාවට යන්න දෙයක් නෑ. Vision Care එකට ගිහිල්ල කියන්න ස්ක්‍රීන් එක යුස් කරන නිසා blue cut glass එකක් දෙන්න කියල.
ග්ලාස් එකට නම් 5000ක් වගේ යන්නෙ. ඉතුරු ටික නම් ඉතින් උබ සිලෙක්ට් කරන ෆ්‍රේම් එක අනුව වෙනස් වෙනව. (මට ඔක්කොටම 18000ක් වගේ ගියා. My frame was bit expensive)
ඊට අමතරව Refresh කියල අයි ඩ්‍රොප් එකක් තියෙනව. එක ආටිෆිශල් ටියර්ස් තියෙන්නෙ. වතුර වගේ. පොඩි කොලපාටට හුරු බෝතලයක් එන්නෙ. එක ඇහැකට එක ඩ්‍රොප් එක ගානෙ දවසට දෙපාරක් දාන්න. No need a prescription
තව ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලාගෙන ඉන්න එක පුලුවන් තරම් අඩු කරන්න. එකෙන් වෙන ඩැමේජ් එක මොනිටර් එකෙන් වෙනව වගේ කීප ගුණයක් වැඩී.
අනික තමයි හැම පැය භාගෙකට සැරයක් වත් ස්ක්‍රීන් එකෙන් ඇහැ අරගෙන ඈත තියෙන දෙයක් (> 25m) දිහා විනාඩියක් විතර බලන් ඉන්න.
අන්තිම ටිප් එක. වැඩ කරනකොටත් පොඩ්ඩක් මතක් කරල ඇස්පිය ගහන්න. මොකද ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නකොට ඇස්පිය ගහන එක හොදටම අඩු වෙනව. ඒකයි ඇස්දෙක ඉකමනට ඩ්‍රයි වෙන්නෙ.
මේ ටික මාසයක් විතර කරද්දි ඕක අඩු වෙනව. හැබැයි එහෙමයි කියල නවත්තන්න එපා. වැඩි උනාම සසර එපා වෙනව.
අත්දැකීමෙන් කියන්නෙ.
ඇහැ පිත් නිල වර්ගයක් හිංදා
Bump
සරල සිංහලෙන් කියපංකො, සීරියස් අහන්නෙ, විහිලුවට නෙමෙයි
ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඇස් දෙක සම්බන්ධයි.
කෑම හරියට දිරවල ලේ වලට අදින්නෙ නැත්තම් ඇස් දෙක අවුල් යනවා.
ඇස් දෙක බර වෙනවා, වේලෙනව, කහනව., නගන එනව.
Blue ray filters use karapan lap phone okkotama
කෑම හොඳට දිරවන්න හැමදාම එක්සසයිස් කරන්න කියන එකද උඹ අදහස් කරේ?
මේ ටිකත් එකතු කරන්නම්.
ලැප්ටොප් එක සම්පුර්ණයෙන්ම දිග අරින්න එපා. ඇහට කෙලින්ම වදින්නේ නැතිවෙන ගානට ඇහේ මට්ටමට වඩා පහලට තියාගන්න.
කන්නාඩි හදන තැනකට ගිහින් පරිගණකයට භාවිතා කරන blue cut කන්නාඩියක් හදාගන්න. මේක හදාගන්නකොට ඇස් පරීක්ෂාවක් කරලා ඇස් වල පෙනීමේ අඩුපාඩුවක් තිබුනොත් ඒකටත් එක්කම දෙකටම හදාගන්න. lens වඩා ගානක් යන්නේ frame එකට. ලෙන්ස් එකට 3,000-5,000/=විතර යයි. හොද ලස්සන frame එකට සාමාන්‍යයෙන් 10,000/=ක් වගේ යයි. frame වල ප්ලාස්ටික් ඒවා, වෙනත් ඒවා තියෙනවා. සමහර ඒවා කැඩුනොත් හදන්න පුලුවන් සමහර ඒවා බැහැ. මේවා එතනින් අහල දැනගන්න. කන්නාඩියක් හැමවෙලාවෙම අල්ලන්නේ අත් දෙකෙන්. කිසිම වෙලාවක එක අතින් පරිහරණය කරන්න එපා.
කියවනකොට, වැඩ කරනකොට කාමරේ කළුවරේ වැඩ කරන්න එපා. හොදට එලිය කරගන්න.
කම්පියුටර් වැඩ කරනකොට නිවැරදි ඉරියව් පවත්වාගන්න. අත, මැණික් කටුව නමාගෙන වැඩ කරන්න එපා. mouse එක පස්සට ගෙනල්ල දකුණු අත වැලමිට හරියට යනකම් හොදට දිගෑරගෙන මේසේ උඩ තියාගන්න. පුටුවේ කෙලින් ඉදගන්න.
phone වල eye comfort shield තියෙනවනම් on කරගන්න.
ඔව්, එහෙම නැත්තම් බාගෙට දිරවලා එක එක තැන් වල තැන්පත් වෙනව, ඊට පස්සෙ ඒවා අයින් කරන්න ලේසි නෑ.
dry eyes ban... drive karaddith wenava oka.. water spray ekak tiyagena spray karaganin, man nam karanne eka. 30 minutes walata sarayak wena paththak balanna
බම්ප්
හොදවයින් කන්නාඩි 2ක් ගන්න සුදූ
Bump
Kannadi dekak ganin machan. Dan nan 20 ganakda kohe wenawa vison care eke. Meeta awurudu 3-4kata kalin 8000ta hadala dennan qwa mata podi thanakin, aparade bari una