Dr. Dileepa Wickramasekara Whitening | Scam or Legit?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට සිරාවටම මානසික වදයක් වෙලා බන් තිබ්බෙ. මම 5 වසර වගේ වෙනකන් සුදුයි. ඉස්කෝලෙ ක්‍රිකට් ගැහුවා ඒ ලෙවල් පටන් ගන්නකන්. අගුරු කෑල්ලක් වගෙ කලු වුනා. ඉන්ටවල් එකටත් ගිනි අව්වෙ සෙල්ලම් කරනවා නිවාඩු කාලෙට ෆුල් ටයිම් ක්‍රිකට්. නවත්තල දැන් අවුරුදු 10ක් වගේ වෙනව ශේප් එකේ රිකව වුනා හැබයි ටෑන්/බ්‍රවුන් වගේ.
    224cba57b0a2770b109a9ecee5c3e36f.png


    මෙන්න මේ effect එක මීට වඩා shine කරල දෙනව පොතු කබර ලෙඩ්ඩුන්ගෙ , ආයුර්වේද රෝහල් වල
    පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ
    බෙල්ල යට වැඩියෙන් කළුයි නේ ?
     

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    224cba57b0a2770b109a9ecee5c3e36f.png


    මෙන්න මේ effect එක මීට වඩා shine කරල දෙනව පොතු කබර ලෙඩ්ඩුන්ගෙ , ආයුර්වේද රෝහල් වල

    බෙල්ල යට වැඩියෙන් කළුයි නේ ?
    හරියටම හරි බ්‍රෝ බෙල්ල යට කලුයි.

    අත් දෙකත් පාට දෙකක් ටී ශර්ට් එකේ අතේ දාරෙ සෙට් වෙන තැනට පහල කොටස ඩාක් උඩ ටික සාපෙක්ශව ලයිට්.

    මොනවගේ ආයුර්වේද රොහලකටද යන්න ඔනෙ? මොකක්ද එයාලට ගිහින් කියන්න ඔනේ? ප්‍රතිකාර ගත්ත අය දන්නවද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරියටම හරි බ්‍රෝ බෙල්ල යට කලුයි.
    හක්කෙ සෙම එතන හිර වෙලා වේලිලා කර වෙල -

    එතකොට මුළු ඇඟම අඳුරු වෙනවා.

    ඕක හිංදයි ඔය ඉන්ජෙක්ෂන් එක ගැහුවාම වේලිච්ච කැස්සකුත් ආවේ.

    ඔය කර වුණ සෙම ට්ක බුරුල් කරල පරිස්සමෙන් එළියට අදින්න ඕන හෙමින් සැරේ.

    වරද්දගත්තොත් සංකූලතා එනවා.

    ඊට පස්සෙ ඉබේට හම හැදෙන්න ගනියි.


    අත් දෙකත් පාට දෙකක් ටී ශර්ට් එකේ අතේ දාරෙ සෙට් වෙන තැනට පහල කොටස ඩාක් උඩ ටික සාපෙක්ශව ලයිට්.

    මොනවගේ ආයුර්වේද රොහලකටද යන්න ඔනෙ?
    ගෙවල් කොහෙද ?
    මොකක්ද එයාලට ගිහින් කියන්න ඔනේ?
    හම අඳුරුයි, මානසික වදයක් කියල කියන්න
    ප්‍රතිකාර ගත්ත අය දන්නවද?
    පොතු කබර ලෙඩ්ඩුන්ගෙ ඕන තරම් ඔහොම හදල තියෙනවා.


    සල්ලි ප්‍රශ්නයක් නැත්තම් පෞද්ගලික තැනක් සම්බන්ධ කරන්නම් - හැබැයි ඔච්චරම යන්නෙ නෑ,
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Christell skin clinic වගේ place එකකට ගිහින් skin treatment ගන්න. ඔය වගේ තැන් වලට යන්න එපා, මමනම් කියන්නෙ full cleanup එකක් දාල body polishing එකක් ඇති, මාර glow එකක් එනවා. නැත්නම් europe වල තියනවා places, අපේ සමහර famous tuition පප්පලත් ගිහින් කරන් එනවා, ඒ දටස් වලත් 10මිලියන් වගේ. 🙂
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    DR cherryt ehema tama. celebrity ekka duwana case ekak tienne. koi welet senaga clinic eke habai goda denek innawa 2,3 lax spend karalat kisima progress ekak nathi. ekata skin eka gena eka eka eva kiala tava loku ganak yana treatments tama karanne. 2,3 yrs wat wade adinawa
     
    • Haha
    Reactions: pitiye.appu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,551
    22,672
    113
    අම්බකිස්ස
    පිස්සු හුකන හුත්තලා...තමන්වත් අඩු තරමින් තමන් කවුද කියලා පිලිගන්න ඕනිනේ.මමත් පොඩි කාලේ සුදුයි.ඉස්කෝලේ කාලේ කැඩෙට් කලා.කලු වුනා ඊට පස්සේ.හැබැයි ඉතිං ඉන්නේ ඒ මම.මට මාව ශේප්.බඩ අඩු කරගනනවා තව ටිකක් එතකොට ලස්සනයි මට මාව....
     
    • Love
    Reactions: Deviyo