මට සිරාවටම මානසික වදයක් වෙලා බන් තිබ්බෙ. මම 5 වසර වගේ වෙනකන් සුදුයි. ඉස්කෝලෙ ක්‍රිකට් ගැහුවා ඒ ලෙවල් පටන් ගන්නකන්. අගුරු කෑල්ලක් වගෙ කලු වුනා. ඉන්ටවල් එකටත් ගිනි අව්වෙ සෙල්ලම් කරනවා නිවාඩු කාලෙට ෆුල් ටයිම් ක්‍රිකට්. නවත්තල දැන් අවුරුදු 10ක් වගේ වෙනව ශේප් එකේ රිකව වුනා හැබයි ටෑන්/බ්‍රවුන් වගේ.
මෙන්න මේ effect එක මීට වඩා shine කරල දෙනව පොතු කබර ලෙඩ්ඩුන්ගෙ , ආයුර්වේද රෝහල් වල
බෙල්ල යට වැඩියෙන් කළුයි නේ ?පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ