මං දැන් Town Hall 12 වල ඉන්නේ.

ගිය සතියේ Town Hall 15 එකත් Release කරා. තව Clan Capital and Capital Raids කියලා අලුත්ම අලුත් Game Mode එකකුත් Supercell ල මීට මාස පහකට කලින් game එකට add කරා. දැන් Troops Train කරන්න Elixr වියදම් වෙන්නෙත් නෑ. Clash of Clans තමයි මං මෙච්චර කාලෙකට Play කරපු සුපිරිම Mobile Game එක!!!

Maxed Town Hall 8 එකක් හදාගන්න යන්නේ දවස් 20 ක් විතරයි මචන්.

ඔයා අලුතෙන්ම Supercell Account එකක් හදාගෙන ආපහු මුල ඉදන් Clash of Clans Play කරන්න පටන්ගන්න. දවස් 20 ක් යනකොට ඔයාට ඔයා කලින් හිටපු Town Hall 8 මට්ටමටම ආපහු එන්න පුළුවන් වෙයි.
https://www.clash.ninja/guides/how-long-to-max-th-8?builders=5
------
Post added on Oct 18, 2022 at 8:09 PM