ඇයි මෙහෙම බොරු දාන්නේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    අවුරුදු ගානක් වෙනවා මම එක්ක බිස්නස් කරන අයට මම හැර වෙන කිසිම කෙනක් මේ වෙනකම් කතා කරලා නැහැ.

    එළකිරි එකේ ඕනේ තරම් ඉන්නවා මගෙන් ගත්ත අය එහෙම කතා කළානම් මට දියුණු වෙන්න බෑ මෙහෙම.

    මේ කෙනක් දාපු බොරුවක් තැනක
    machan please grow up and act your age.
    Dude grow up. Ubama dapu dewal nisa thsma mun ubawa joke ekata ganne ithin. Dont take it serious bro
    Gobbama pakek ban mu. Muth ekai Ara @AnuradhaRa hingannath ekai.

    Ekko mun apen athal ganna mehema thread danne..
     
    • Haha
    Reactions: Nidarshana_k

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    @spunkyisii කියන එලොවටත් නැති මෙලොවටත් නැති එකාගෙ ෆේක් තමයි. @basooka කියන්නෙත් උගේ ම එකක්.
    සිරි පොන්ස් නුයි මූයි කරන්නෙ ම කවුරු හරි මොනවා හරි කරන්න හැදුවොත් ඒක අල කරන එක.
    @talkingtom ගෙ ත්‍රෙඩ් එකකත් රීලා තිබුණා සිරි පොන්නයා. ඉරිසියාකාර කැරියො😂
    මගෙන් නම් අහගත්තා ආයෙ රිප්ලයි කලෙත් නෑ. මම බලන් ඉන්නෙ රිප්ලයි දානකම්.
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගෙන් නම් අහගත්තා ආයෙ රිප්ලයි කලෙත් නෑ. මම බලන් ඉන්නෙ රිප්ලයි දානකම්.
    මං උඹට බැන්නේ මොන thread ඒකෙ ද බන් 😮😮
     
    • Haha
    Reactions: talkingtom

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ithin kathawa eththa thamai. uba neda kiuwe, ammata kiyala calla karala katado benna kiyala