ලියො එකෙ කොහොමඩ බන් කොන්ඩ කපන්න හැමවෙලෙම කෙල්ලො 10 විතර ඉන්නවනෙ පොලිමෙ
රශ් හෙයා පලයන් එහා පැත්තෙ තියෙන
රශ් හෙයා පලයන් එහා පැත්තෙ තියෙන
Ado kawda buwaමම කපන්නේ කලින් ලියෝ එකේ වැඩ කරපු එකෙක්ගෙන් කොන්ඩේ රැවුල කපන්න 450යි...මසාජ් දැම්මොත් තමයි ආයේ ඇඩ් වෙන්නේ..උබ ටවුමේ ඇවිද්දොත් උබට හොද තැනක් සෙට් වෙයි...
Ado ado uba dunhill 2 ta konda kapagena ara ahinsakayata 3000 ta set kala nehමේ thread එක දාපු එක්කෙනා හොද සැලූන් එකක් හොයපු නිසා තමයි ප්ලේස් එක රෙකමන්ඩ් කරේ මන් , මම කොන්ඩෙ කපන්නෙත් මේ සැලූන් එකේම බාබර් කෙනෙක්ගෙන්මයි මචන් , මගේ හොදම යාලුවෙක් ඌමට වියදම් වෙන්නෙ ඩන්හිල් දෙකක් විතරයි
රිප්ලයි කියවන්නේ නැතුව දාන්නේ මගේ මතය මේක.ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
මං ඒකයි කිව්වේ අයිතිකාර ගෑණි හෙන ගොබ්බයි කියලා. මොනා උනත් අයිතිකාර කොල්ලා හොඳ එකා. adooooAdo ado uba dunhill 2 ta konda kapagena ara ahinsakayata 3000 ta set kala neh![]()
ehema ne bng pora hoda saloon ekk hoyapu nisa place eka recommend kare mn , rs 1000/= kondei rewulai supiriytama kapanna puluwan liyo ekata wada supiri weddo set ekk inna professional saloon ekk tiyenawa katubedde , Place eke nama Hair avenue @SHAN_22 uba metanata ynawanam kiyapan mage yaluwek innw me saloon eketh podi discount ekk set karala dennm mn 
මේකේ නේද අර බඩුවක් රෙකොර්ඩ් කරලා පොලිසි ගිහින් තිබ්බේලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
Ado ado joke ekak kale. eklakiriadooooehema ne bng pora hoda saloon ekk hoyapu nisa place eka recommend kare mn , rs 1000/= kondei rewulai supiriytama kapanna puluwan liyo ekata wada supiri weddo set ekk inna professional saloon ekk tiyenawa katubedde , Place eke nama Hair avenue @SHAN_22 uba metanata ynawanam kiyapan mage yaluwek innw me saloon eketh podi discount ekk set karala dennm mn
![]()

Danushka gen kapanawa nam witharai appointment oni natthan gihilla kapa ganna puluwan!ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
3000 යි තව මොනාහරි දෙනව ඇති එහෙනන්budu ammo 3000k. mata awurudu 2k withara kapuwahaki konde lol
Man konde kapanne masa 3kt wtr sarayak 300i gaana.3000 යි තව මොනාහරි දෙනව ඇති එහෙනන්
මෙහෙත් 300 ඔව් සමහර වෙලාවට මාස තුනක් වෙනකනුත් ඉන්නව කපන්න යන්න (හැබැයි වෙන මොකුත්ම දෙන්නෙනන් නෑ සල්ලි විතරයි ) (ඔව් ප්‍රොමිස්)Man konde kapanne masa 3kt wtr sarayak 300i gaana.![]()