ටයිල් වුනත් හරියට පාවිච්චි කරේ නැත්නම් හීරෙනව,කැඩෙනව නේ..ඒ වගේ තමා මේවත්..මිනිස්සු ඵකම දේ බලන් ඉන්නකොට ඒකෙන් වාසි ගන්නෙ ඒ ඒ බිස්නස් කරන උන්.මම නම් කියන්නෙ මේ වගේ ඒව ඵන ඵක හොඳයි..දෙහි ගෙඩියෙන් වෙන දේම තමා ලෙමන් ගෙඩියෙනුත් වෙන්නේ ඒත් අපේ රටේ උන් දෙහිම හොයන නිසා තමා කාලෙකට දෙහි පට්ට ගණන් යන්නේ..ඒ වගේ තමා මේවත්.oka eeta wada ganan neda bn. anika kalpawathma anuwa gaththoth tile karana eka hodai kiyla mn hithanne
ehema kadenne nh bn hariyata tile allanawanam. oya tile wala corners kadenne a hariye cementi bol wela. hariyata dala nathuwa. tile wala gana adu wennanm vinyl flooring wage ewage ganan thawa godak adu wenna ona. adu gane halfwath tile wala price eken. mokda vinyl flooring yana aya price eka dakkama kelinma tile walatama yanawa. ikmanata wenas wena podi shops wage ewatanam owa hodai. mokda ewa awuruddak 2k wagene thiyenne. gewal walata kisima therumak nh awurudu 10k 15k use karanna.ටයිල් වුනත් හරියට පාවිච්චි කරේ නැත්නම් හීරෙනව,කැඩෙනව නේ..ඒ වගේ තමා මේවත්..මිනිස්සු ඵකම දේ බලන් ඉන්නකොට ඒකෙන් වාසි ගන්නෙ ඒ ඒ බිස්නස් කරන උන්.මම නම් කියන්නෙ මේ වගේ ඒව ඵන ඵක හොඳයි..දෙහි ගෙඩියෙන් වෙන දේම තමා ලෙමන් ගෙඩියෙනුත් වෙන්නේ ඒත් අපේ රටේ උන් දෙහිම හොයන නිසා තමා කාලෙකට දෙහි පට්ට ගණන් යන්නේ..ඒ වගේ තමා මේවත්.
Unge gas bahinna DP karaya bankoloth karawanna onaමේ වගේ විකල්ප ඵනවනම් ටයිල් කාරයොන්ගෙ ගෑස් බහියි නිකන්ම.හැබැයි උන් දැන් බොරුවට ඵක ඵක කට කථා ප්රචාරය කරයි ඕක ගැන මිනිස්සු බය කරවන්න..දන්නවනෙ ලංකාවේ මිනිස්සු ගැන..වෙෙරස් ඵකට පැණි බිව්ව කට්ටියනේ..![]()

Typical ශ්රී ලාංකික ජෙප්පෙක්Unge gas bahinna DP karaya bankoloth karawanna ona![]()
DP kiyaddi wahala tipper welaTypical ශ්රී ලාංකික ජෙප්පෙක්![]()