මෙන්න ගෙවල් හදන අයට ටයිල් වෙනුවට දාන්න පුළුවන් දෙයක්..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේ වගේ විකල්ප ඵනවනම් ටයිල් කාරයොන්ගෙ ගෑස් බහියි නිකන්ම.හැබැයි උන් දැන් බොරුවට ඵක ඵක කට කථා ප්‍රචාරය කරයි ඕක ගැන මිනිස්සු බය කරවන්න..දන්නවනෙ ලංකාවේ මිනිස්සු ගැන..වෙෙරස් ඵකට පැණි බිව්ව කට්ටියනේ..🤣
     
    • Like
    Reactions: NRTG and elajani

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    විකල්පෙ ටයිල් ගානට වඩා පොඩ්ඩයි අඩු. අනික විකල්පෙ කල්පැවත්මත් අඩුයි. ටයිල් පොඩි ගානයි වැඩි වෙන්නෙ. ඒකට ටයිල්ම කලා නම් ඉවරයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    oka eeta wada ganan neda bn. anika kalpawathma anuwa gaththoth tile karana eka hodai kiyla mn hithanne
    ටයිල් වුනත් හරියට පාවිච්චි කරේ නැත්නම් හීරෙනව,කැඩෙනව නේ..ඒ වගේ තමා මේවත්..මිනිස්සු ඵකම දේ බලන් ඉන්නකොට ඒකෙන් වාසි ගන්නෙ ඒ ඒ බිස්නස් කරන උන්‍.මම නම් කියන්නෙ මේ වගේ ඒව ඵන ඵක හොඳයි..දෙහි ගෙඩියෙන් වෙන දේම තමා ලෙමන් ගෙඩියෙනුත් වෙන්නේ ඒත් අපේ රටේ උන් දෙහිම හොයන නිසා තමා කාලෙකට දෙහි පට්ට ගණන් යන්නේ..ඒ වගේ තමා මේවත්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    ටයිල් වුනත් හරියට පාවිච්චි කරේ නැත්නම් හීරෙනව,කැඩෙනව නේ..ඒ වගේ තමා මේවත්..මිනිස්සු ඵකම දේ බලන් ඉන්නකොට ඒකෙන් වාසි ගන්නෙ ඒ ඒ බිස්නස් කරන උන්‍.මම නම් කියන්නෙ මේ වගේ ඒව ඵන ඵක හොඳයි..දෙහි ගෙඩියෙන් වෙන දේම තමා ලෙමන් ගෙඩියෙනුත් වෙන්නේ ඒත් අපේ රටේ උන් දෙහිම හොයන නිසා තමා කාලෙකට දෙහි පට්ට ගණන් යන්නේ..ඒ වගේ තමා මේවත්.
    ehema kadenne nh bn hariyata tile allanawanam. oya tile wala corners kadenne a hariye cementi bol wela. hariyata dala nathuwa. tile wala gana adu wennanm vinyl flooring wage ewage ganan thawa godak adu wenna ona. adu gane halfwath tile wala price eken. mokda vinyl flooring yana aya price eka dakkama kelinma tile walatama yanawa. ikmanata wenas wena podi shops wage ewatanam owa hodai. mokda ewa awuruddak 2k wagene thiyenne. gewal walata kisima therumak nh awurudu 10k 15k use karanna.
     
    • Like
    Reactions: siri_ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    මේ වගේ විකල්ප ඵනවනම් ටයිල් කාරයොන්ගෙ ගෑස් බහියි නිකන්ම.හැබැයි උන් දැන් බොරුවට ඵක ඵක කට කථා ප්‍රචාරය කරයි ඕක ගැන මිනිස්සු බය කරවන්න..දන්නවනෙ ලංකාවේ මිනිස්සු ගැන..වෙෙරස් ඵකට පැණි බිව්ව කට්ටියනේ..🤣
    Unge gas bahinna DP karaya bankoloth karawanna ona :(
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ටයිල් රොසෙල් එකෙත් 2500+ නේද.
    ඔකේ සමහර එවයෙ වතුර වැටුනම අවුල් වෙනවා හීරෙනවා
    හොදට හොයලා කරන දෙයක්.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඕකේ තියෙනවා press කරපු කාඩ්බෝඩ් එකක් උඩ ලාවට printed sticker එකක් ගහපු. ටික කාළයයි. අනිවා කරනවා නම් කෑල්ලක් අරන් සූරලා, වතුර දාලා බලපන්..... පිටරට ගෙවල් වල කාළෙකට සැරයක් මාරුන්කරනවා. ලංකාවේ අසාර්ථකයි, කහන සල්ලි නැත්නම්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මගෙ යාලුවෙක් එයාගෙ මහ ගෙදර (සීයා හදපු ගෙදර, - අවුරුදු 75 විතර පරණයි) සිමෙන්ති පොලවට මේ වගේ දෙයක් ඇලෙව්ව.

    මුල් දවස්වල හරිම ලස්සනට තිබුණ. පස්සෙ තැන තැන damage වෙලා කැඩිල ගියා. අපරාදෙ දරපු වියදම
     
    • Like
    Reactions: NRTG