කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43
    For long term life partner relationships
    Usa
    Shoulder
    Personality attitude
    Own Decent style clean neat
    Humour n talk
    Respect with good manners
    Financial n emotional security
    Okkoma one ne ekak adu nam aniken wedi
    Like usai but salli adui oya wage balance


    One night stand or room anna penna
    Salli
    ඇම්ම
    Vehical depend on social status bike to poor girl
    Benz bmw vezel to medium class girl
    Crafty mol karawana rawattana idea talk style
    Boru kiyala rawatana skill


    Paw weda epa machanla
    Wait untill your heart desire girl comes
    Kochchara kello test kalat soul mate dekka gaman arun okkoma nothing
    Etakan shape eke inna tiyenne .eka ekage kale wenas samaharu ikmanin samaharu late soul mateta salli agam jati usa mukut wedak ne automatically mutual attraction n deep bondage

    අපි කෙල්ලොන්ගේ එක එක එව්වට ඇබරෙනවා වගේ උන් ආස මොනවටද?
    Six packs වගේ එව්වනම් දන්නවා ඒත් එව්වා හදාගන්න හෙන කාලයක් යනවා නේ 🙄
    6 pack sati 3 dawasata 300 reps gane 3 weeks man hadagatta e kale.utsaha karot beri ne youtube video balapan mannam dawasata 900k kala abs 2 weeks amarui but 6pack hadana asawata amaruwa denune ne karala balapan
    ------ Post added on Oct 22, 2022 at 2:09 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඕරා එකේ සැප ගතිය තමයි. ඒකට උඹේ හිත හොඳ වෙන්න ඕනේ...
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රට ඉන්නවා නම් ලංකාවේ පොඩි කෙල්ලෙක් දා ගන්න පුලුවන් :yes:
     
    • Haha
    Reactions: sandaru d

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,019
    12,399
    113
    Behind u :p
    usa , konde , paata, andina andum, kata karana hati, job eka, salli ,wahane, salli viyadam karana hati ,donga
    okun oya okkoma balanawa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    බොරු කීමේ හැකියාව - 1
    හුරුතල් කිරීමේ හැකියාව
    රවට්ටල හිකීමේ හැකියාව
    සිහින ලෝක පෙන්නීමේ හැකියාව
    සැප දීමේ දක්ශතාවය (front side/back side වඩාගෙන ගැසීමේ හැකියාව - කෑගැස්සෙන තරමට)
    ගහන ගමනුත් ඇත්ත සේ බොරු කීමේ හැකියාව (ex: ඔයා තමයි ලස්සනම / මීට කලින් කිසිම කෙල්ලෙක් ඉදල නෑ / මගේ මැනික වගේ බොරු)
    තරමක මුදල් වියදම් හැකියාව - උඩ කී දෑ හොදටම පුලුවන්නම් මේක එතරම්ම අදාලත් නැ
    පෙනුම - එතරම් අදාලම නෑ උඩ කී දේවල් හොදටම පුලුවන්නම්
    බොරු කීමේ හැකියාව
    බොරු කීමේ හැකියාව
    බොරු කීමේ හැකියාව
    බොරු කීමේ හැකියාව
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    Bitter truth. ඇත්තටම කෙල්ලන්ට එහෙම sense එකක් නෑ බං. උං හොයන ඒවා අතර ඕක නෑ.
    Ehema generalize keranna bane.. balana unuth innewa nethi unuth innewa..

    habai moka unath financial status eka balai..
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Korean Drama Netflix GIF by The Swoon
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    6 pack sati 3 dawasata 300 reps gane 3 weeks man hadagatta e kale.utsaha karot beri ne youtube video balapan mannam dawasata 900k kala abs 2 weeks amarui but 6pack hadana asawata amaruwa denune ne karala balapan
    ------ Post added on Oct 22, 2022 at 2:09 PM
    yako 300k 900k situps da? WTF kohomada yako patan ganne marei :baffled:
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    yako 300k 900k situps da? WTF kohomada yako patan ganne marei :baffled:
    Ekama widiyata newe side ekatai badatai 30rep set x 30times
    or 45 reps x 20 times
    or 20 rep x 45 times
    peyak dekak yai sati deken badu
    Palaweni dawase kalama dawas 2k 3k yanakan herennawat be.hot water walin thawala stretch kalama pain yanawa tikak amarui but eta passe dawas 11k kalama ganakwat ne
    Uwamanawa asawa tiyenam mahansi amaru ne machan
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Ekama widiyata newe side ekatai badatai 30rep set x 30times
    or 45 reps x 20 times
    or 20 rep x 45 times
    peyak dekak yai sati deken badu
    Palaweni dawase kalama dawas 2k 3k yanakan herennawat be.hot water walin thawala stretch kalama pain yanawa tikak amarui but eta passe dawas 11k kalama ganakwat ne
    Uwamanawa asawa tiyenam mahansi amaru ne machan
    30 reps karala break eka how many minutes?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    කෙල්ලො ටෝක් කරගන්න අමාරුයි . කොහොමින් හරි ඇදලා ඇදලා දාගන්න ඒවා සීන් එකට සෙට් කරගන්නවා . සාමාන්‍යයෙන් ඇවරේජ් ඕගසම් 4-5 දෙන්න නෙලනවා (ශක්තිය වැඩී සහ හැගීමක් එන්න පට්ට වෙලාවක් යනව සහ සීන් එක දාන වෙලාවට රලු වෙන්න ඕනේ මට) . ඊට පස්සේ ගෑනිට පිස්සු වගේ . ඔය කියන සල්ලි අනන් මනන් පසනැලිටි වලට වඩා කෙල්ලොන්ගේ මනස ව්‍යාකූල කරන්න පුලුවන් රතියෙන් . මේ ගැන වැඩියෙන් තේරුනේ යුරෝපයට ආවට පස්සේ. අපේ මල හෝන්තුනම් උබල ඔය කියන සල්ලි උස පලල දිග තමා බලන්නේ හේතුව මම දකින්නේ උන් රතිය ගැන දන් නෑ , ඒක වල්කමක් කියල හිතන්නේ ලෝකෙට පේන්න මිනිහෙක් හොයන්නේ තමාව සැටිස්ෆයි කරන එකෙක් නෙමෙයි . සංවාදයට විවෘතයි
    උබ අන්තිමට කියපු කතාව නම් හරි. ලංකාවේ එවුන් partner කෙනෙක්ව හොයන්නේ ලෝකෙට පෙන්නන්න..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    Bad boys ලට තමා මම නම් කැමති හැබැයි කෙල්ලෝ නම් බලන්නේ ගොඩක් වෙලාවට පෙනුම නෙමෙයි මන් දන්න තරමින්. හීන ලෝක මවන ඩයල්ස් වලට. උන් වචන වලට මාර විදිහට අහුවෙනවා. කොල්ලෝ ආශාව සංසිදවගන්නේ පිසිකල් දේවල් කරලා උනාට. කෙල්ලෝ උන්ගේ ආශාව සංසිදවා ගන්නේ අර කොල්ලෝ මවා පාන ලෝක ඇතුලේ. උඹ කොච්චර කැත වුනත් ලස්සන වචන ටිකක් දාලා කෙල්ලන්ව ලේසියෙන් අල්ලා ගන්න පුලුවන්. හැමෝම මෙහෙමයි කියලා මම හිතන්නේ නෑ හැබැයි බහුතරයක් මෙහෙමයි. උඹේ පෙනුම නම් අදාලම නෑ