බස් දෙක හැප්පෙන හැටි CCTV

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම ප්‍රදේශයේදී
    පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ
    ගැටීමෙන් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

    අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් මාවනැල්ල රෝහලට ඇතුළු කර ඇති බවත් ඉන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවත්ය.

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර කරන්න හදන CTB කාරයාට ජීවිත කාලෙටම ලයිෂන් කැන්සල් කරන ජජ් කෙනෙක් හිටියොත් හොදයි....
    ඉස්සර කරන තැනක්, වෙලාවක්, විදිහක් තියනවා නේ....
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    Paw yako asarana , Ahinsaka minissu, shit ,

    ඉස්සර කරන්න හදන CTB කාරයාට ජීවිත කාලෙටම ලයිෂන් කැන්සල් කරන ජජ් කෙනෙක් හිටියොත් හොදයි....
    ඉස්සර කරන තැනක්, වෙලාවක්, විදිහක් තියනවා නේ....
    ethana halt ekak thiyena ekath wera di , or me minissuth ohe innawa, hault wala inne nea,
    ------ Post added on Oct 25, 2022 at 3:47 PM
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    ගොන් හු*% වන්ගුවක කව්ද ඔව ටෙක් කරන්න මූට කියලා
    Minissu nagina kan issaraha bus ekata , uta kohmath pitipassen natharakaran inna hithenne nea, eha paththe wahanayak nethi nam u daanawa, issaraha bus karayata hault eke nathara karanna una nam me minissu naginna, uta thibuna hand signal ekawath denna
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Minissu nagina kan issaraha bus ekata , uta kohmath pitipassen natharakaran inna hithenne nea, eha paththe wahanayak nethi nam u daanawa, issaraha bus karayata hault eke nathara karanna una nam me minissu naginna, uta thibuna hand signal ekawath denna
    ඇයි යකෝ dislike දැම්මේ :lol: උබත් වන්ගුවල overtake කර කර යන එකෙක්ද
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    ඩිෆේන්ඩර් එක මතක් වුණා
    නුවර පාරේ ගොඩක් තැන් වල මේ දවස් වල කාපට් කරල ඉරි ගහල නැ තව. පාරත් කලින්ට වඩා ටිකක් ඉඩ තියෙනවා බස් කාරයෝ ත්‍රී විල් කාරයෝ ඉගිල්ලෙනවා හවසට
     
    • Like
    Reactions: vito and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලයිසන් ඵක ඩිජිටල් කරහම හරි යයි බං ඕවා..QR code ඵකකුත් දානවනේ..😏
     
    • Haha
    • Like
    Reactions: allrights and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සර කරන්න හදන CTB කාරයාට ජීවිත කාලෙටම ලයිෂන් කැන්සල් කරන ජජ් කෙනෙක් හිටියොත් හොදයි....
    ඉස්සර කරන තැනක්, වෙලාවක්, විදිහක් තියනවා නේ....
    :yes:
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි බන් CTB කාරයෝත් පුක ගිනි අරන් වගේ දුවන්නේ.
    උන් නිදාගෙන හිටියත් පඩි ලැබෙන රාජ්‍ය සේවයක් නෙමෙයි ද? 🤔
     
    • Like
    Reactions: hasithayad

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    උස්සගෙන ඉන්නේ නැතුව පැත්තකින් තියපන් හුත්තෝ. ජනේලෙන් පුක නොදී.
    Umbane huththo ponna keriya puka denna awe , Wessedi kohomath kalpanawen yanna ona keriyo
     
    • Like
    Reactions: _HeRo_

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    Umbane huththo ponna keriya puka denna awe , Wessedi kohomath kalpanawen yanna ona keriyo
    වැස්සේදී කල්පනාවෙන් යන්න ඕන තමයි වේසිගෙ පුතෝ.
    මම කියුවේ වැස්සත්, නැතත් වංගුවේදී ඉස්සර කරන්නේ නැහැ කියලා.