කොළඹ නුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම ප්රදේශයේදී
පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ
ගැටීමෙන් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් මාවනැල්ල රෝහලට ඇතුළු කර ඇති බවත් ඉන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවත්ය.

උබත් වන්ගුවල overtake කර කර යන එකෙක්ද