මචන්ලා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ cinec එකේ ENTC course එක කරනවා.. පොරගේ gpa එහෙමත් 3.0 කිව්ව..
දැන් පොර internship එකක් හොයනවා telco වලට.. පොර වැඩිපුර කැමති networking වලට ලු..මන් it ගැන නම් දන්නවා but මේ side එකේ නම් හරියට දෙයක් දන්නේ නෑ
Telco / networking intern ගන්න ලංකාවේ company මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවද?
@tharakaf @beam_tech Tagging some networking experts on EK for better visibility
TIA