Asus ලැප්ටොප් ZenBook 15 (UX534F) එකක් ගත්තා Japan වලින් දැන් මාස 4කට කලින් බ්‍රෑන්ඩ්නිවු
https://www.asus.com/laptops/for-home/zenbook/zenbook-15-ux534/
මේක ඊයේ ඉදලා on වෙන්නේ නෑ.
Power indicate කරන්නෙත් නෑ
Non removable battery තියෙන්නේ
Power බට්න් එක 1 min වගේ ඔබන් ඉදලත් බැලුවා
Power pack එක වැඩ
මොකද්ද කරන්න පුළුවන් ?
International warranty claim කරන්න පුලුවන්ද?
කවුද ලංකාවේ agent ?
එහෙම බැරි නම් කොහෙටද හදන්න දෙන්න පුළුවන්?