ඒ මොකද බං?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මම අද නිකමට මේන් ස්ටෑන්ඩ් එක ගහල තියෙද්දි පිටිපස්සෙ රෝදෙ කරකවන්න හැදුව
    රෝදෙ මාර තදයි. කරකවන්නම බෑ, ඊයෙ හොදට කැරකුණා.
    බ්‍රේක් එක බුරුල් කරලත් බැලුව ඒත් හරියන්නෙ නෑ..
    පස්සෙ ස්ටාට් කලාම තමා තද වෙච්ච එක හරි ගියේ..
    ඇයි එහෙම වෙන්නෙ?
     
    • Dislike
    Reactions: Ozone4 and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,397
    113
    මම අද නිකමට මේන් ස්ටෑන්ඩ් එක ගහල තියෙද්දි පිටිපස්සෙ රෝදෙ කරකවන්න හැදුව
    රෝදෙ මාර තදයි. කරකවන්නම බෑ, ඊයෙ හොදට කැරකුණා.
    බ්‍රේක් එක බුරුල් කරලත් බැලුව ඒත් හරියන්නෙ නෑ..
    පස්සෙ ස්ටාට් කලාම තමා තද වෙච්ච එක හරි ගියේ..
    ඇයි එහෙම වෙන්නෙ?

    Kastiya reply karanna kalin hingana ponnayage mekath balapan 😉

    https://elakiri.com/threads/ආත්මාර්තකාමී-කුහක-කාලකණ්නියා.2077454/