ජොබ් මුකුත් නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Online entrepreneurs club එකේ පෝස්ට් එකක් දාලා සබ් ඕඩර් ඉල්ලගෙන කරපන් වැඩ තියන එකෙක්ගෙන්. ඒ අස්සෙ උබේ fiverr එකවුන්ට් එකත් අප් කරගනින් මැච් එකක් ගහලා. ලලංකාවෙ graphic designer ජොබ් එක්කට ගියොත් නං උබට එපාවෙයි බං 🥲 තියෙන්නෙත් හිගන පඩි වැඩත් මෙලෝ රහක් නෑ. යන්න එන්නත් ගියාම හොද ගනන් 🥲 පුලුවන්නම් ඩුබායි UAE සයිඩ් එකේ ග්‍රැෆික් ජොබ් වලට ඇප්ලයි කරලා බලපන් linkedin එකෙන් සෙට් උනොත් ගොඩ තමා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම




    මේ තියෙන්නෙ, මේවට දාපන්.
    ඉට කලින් linkedin ප්‍රොෆයිල් එක හදපන්

    ඊට පස්සෙ මොකක් හරි ජොබක් හොයාගනින්, පඩි බලන්න එපා
    මොකක් උනත් කමක් නෙ, ඔය ගුහාවෙන් එලියට වරෙන්.

    ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන් ,
    career එකක buildup කරගනින්

    Fiverr/Freelance තාවකාලිකයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113




    මේ තියෙන්නෙ, මේවට දාපන්.
    ඉට කලින් linkedin ප්‍රොෆයිල් එක හදපන්

    ඊට පස්සෙ මොකක් හරි ජොබක් හොයාගනින්, පඩි බලන්න එපා
    මොකක් උනත් කමක් නෙ, ඔය ගුහාවෙන් එලියට වරෙන්.

    ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන් ,
    career එකක buildup කරගනින්

    Fiverr/Freelance තාවකාලිකයි

    UX UI පැත්තට එන්නෙ කොහොමද බ්‍රදර්
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
    99 design d
     
    • Sad
    Reactions: Heshan Daminda