ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 
කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
හම්බ කරපු ගාන ඩොලර් 60ක්
එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
හම්බ කරපු ගාන ඩොලර් 60ක්
එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
Last edited:


