මේකේ තියෙන්නේ UX design කියන කෝස් එක විතරයි නේද බන්? UI නෑනේ.machan mekata reg wela financial aid aragena ui/ux course eka karapan..
ape malli kenek eka iwara karala reote job ekak set karagatta..
Grow with Google
මේකේ තියෙන්නේ UX design කියන කෝස් එක විතරයි නේද බන්? UI නෑනේ.machan mekata reg wela financial aid aragena ui/ux course eka karapan..
ape malli kenek eka iwara karala reote job ekak set karagatta..
Grow with Google

පාරට වැටෙයිද කියල තරම් බයක් එනවා. පට්ටම අවිනිශ්චිතතාවයක් එන්නේ හිතට.mamath machan freelancer kala degree iwara wunata passe. awuruddatama earn kale 1.5lak vage. passe ekath nathi wuna. job ekata giya higana padiyata. ethna inna kota apu idea eken mage ekak side develop kala. dan 3lak side income eka set wenawa.
job ekakdi tiyena chance eka thmai ubata godak ideas hamabwenawa market eke nathi. anna ewwa thmai mama develop kale mage inhouse developing vidiyta.
mata ubata kiyanna tiyenneth job ekak hoyagatha hodai. mokada skill, ideas tibboth thmange deyak lokuwata karnna puuwan. thnaiyen gedrata wela karnakota depression thmai enne. mkkda math uba vage thmai issra. oya feeling eka mona vage da kiyala man dannawa athe sathe nathuwa innakota![]()
Bro පල්ලෙහා quote කරලා තියෙන Thread එක පොඩ්ඩක් කියවලා බලන්න.මේකේ තියෙන්නේ UX design කියන කෝස් එක විතරයි නේද බන්? UI නෑනේ.![]()

ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..
select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන්
මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..
@SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow FYI![]()
oya feeling ekama thmai math tibbe. patta depression enawa. man ekai ubata kiwwe wenasakatah ekka job ekata yana eka hodai. mamath issra danna danna ewunta kiwwa sub orders tiye num denna web develping kiyala. karla dunna ewwata polla tiyala giya laga inna yaluwo.පාරට වැටෙයිද කියල තරම් බයක් එනවා. පට්ටම අවිනිශ්චිතතාවයක් එන්නේ හිතට.![]()
ෂටර්ස්ටොක් දානවට වඩා හොඳයිද බන්?oya feeling ekama thmai math tibbe. patta depression enawa. man ekai ubata kiwwe wenasakatah ekka job ekata yana eka hodai. mamath issra danna danna ewunta kiwwa sub orders tiye num denna web develping kiyala. karla dunna ewwata polla tiyala giya laga inna yaluwo.
topjobs digatama apply karnna. mata ubata thawa idea ekak denna puluwan.
uba podi site ekak hadala free logo design danna psd format ewwa. adsense apply karnna. side income ekata hodai. Ex: https://html.design/
meke thanikara free html design web template dala tiyenne. menna me vage.
මට ජොබ් කරන්න තියෙන ලොකුම අවුල තුන්වේලම කඩෙන් කන වෙන්න එක. දන්නවනේ දැන් කඩෙන් කන්න යන වියදම. අන්නේකයි හැමතිස්සෙම ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් හොයන්නෙත්.oya feeling ekama thmai math tibbe. patta depression enawa. man ekai ubata kiwwe wenasakatah ekka job ekata yana eka hodai. mamath issra danna danna ewunta kiwwa sub orders tiye num denna web develping kiyala. karla dunna ewwata polla tiyala giya laga inna yaluwo.
topjobs digatama apply karnna. mata ubata thawa idea ekak denna puluwan.
uba podi site ekak hadala free logo design danna psd format ewwa. adsense apply karnna. side income ekata hodai. Ex: https://html.design/
meke thanikara free html design web template dala tiyenne. menna me vage.
මම මෙන්න මේ ත්‍රෙඩ් එකේ විදිහට financial aid apply කරන්න ගියේ. දැන් එහෙනම් එහෙම ඕන නැතිවෙයිනේ>?Bro පල්ලෙහා quote කරලා තියෙන Thread එක පොඩ්ඩක් කියවලා බලන්න.
Commonwealth of Learning එකෙන් Udemy එකේ Business Account එකකට Free Access දෙනවා. එතකොට ඕනෙම Udemy Course එකක් නොමිලේම බලන්න පුළුවන්. ඒකට apply කරන්න. ඔයාටත් ඒක අනිවාර්යෙන්ම සෙට් වෙයි.
https://www.soslp.lk/
virtual assistantඅඩෝ තැන්ක්ස්. ඔෆ්සෙට් කරන්නද ඉන්නේ?
$80 කිව්වේ? 28K LKR වගේ?
VA කිව්වේ මොනවද බන්?
------ Post added on Nov 6, 2022 at 10:51 PM
Commonwealth of Learning එකෙන් Udemy එකටයි Coursera එකටයි සල්ලි ගෙවලා තමයි අපිට එව්වට Free Access ලබලා දෙන්නේ මං හිතන විදියට. ඒ හින්දා අපිට Financial Aid Apply කරන්න ඕනෙ නෑ. @siri_ayya තමා bro ඔය සීන් එක හරියටම දන්නේ. පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න.මම මෙන්න මේ ත්‍රෙඩ් එකේ විදිහට financial aid apply කරන්න ගියේ. දැන් එහෙනම් එහෙම ඕන නැතිවෙයිනේ>?
https://elakiri.com/threads/නිවැරදිව-coursera-financial-aid-apply-කරමු-apply-for-coursera-financial-aid.2034806/
------ Post added on Nov 6, 2022 at 11:09 PM
ආ හරි හරි වැඩේ හරිගියාCommonwealth of Learning එකෙන් Udemy එකටයි Coursera එකටයි සල්ලි ගෙවලා තමයි අපිට එව්වට Free Access ලබලා දෙන්නේ මං හිතන විදියට. ඒ හින්දා අපිට Financial Aid Apply කරන්න ඕනෙ නෑ. @siri_ayya තමා bro ඔය සීන් එක හරියටම දන්නේ. පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න.
Mail එකක් ඇවිල්ලා ද කියලා පොඩ්ඩක් බලන්නකෝ. Details ටික Submit වුනා කියලා mail එකක් ඇවිත් ඇති සමහරවිට. මං කලින් සැරේ Cohort එකට Register වෙලා දවස් කීපයක් ගියාට පස්සේ තමයි අපිව program එකට select කරගත්තා කියලා Mail එක නම් ආවේ හැබැයි. මං අද අත්තම්මලාගේ ගෙදර ඇවිත් ඉන්නේ. මං හෙට තමා මේකට ආපහු සැරයක් apply කියලා බලන්නම් කියලා හිටියේ. දැං Laptop එක ලඟ නෑ bro.මචන් සේරම ගානට කළා. රෙජිස්ටර් වෙලාද මේ බ්ලෑන්ක් පේජ් එකක්නේ පෙන්නන්නේ. සේරම පුරවලා සබ්මිට් කළා.
![]()
තිබ්බනම් බලලා කියන්න තිබ්බා.නෑ බන් හරි, වැඩේ හරි. මම පේජ් එකේ යටට ස්ක්‍රෝල් වෙලා. උඩ තිබ්බා සේරම.Mail එකක් ඇවිල්ලා ද කියලා පොඩ්ඩක් බලන්නකෝ. Details ටික Submit වුනා කියලා mail එකක් ඇවිත් ඇති සමහරවිට. මං කලින් සැරේ Cohort එකට Register වෙලා දවස් කීපයක් ගියාට පස්සේ තමයි හැබැයි අපිව program එකට select කරගත්තා කියලා Mail එක ආවේ. මං අද අත්තම්මලා ගෙදර ඇවිත් ඉන්නේ. මං හෙට තමා මේකට ආපහු සැරයක් apply කියලා බලන්නම් කියලා හිටියේ. දැං Laptop එක ලඟ නෑ bro.තිබ්බනම් බලලා කියන්න තිබ්බා.
Savings kiyak withera tiyenewada?පාරට වැටෙයිද කියල තරම් බයක් එනවා. පට්ටම අවිනිශ්චිතතාවයක් එන්නේ හිතට.![]()
20K lkr + jewelrySavings kiyak withera tiyenewada?
Okkotema kalin kaden kana eka nawattanne wei20K lkr + jewelry
කඩෙන් කැවෙන්නේ උදේට තමා ගොඩක්ම. දැන් නම් බතල තමා උදේට කන්නේ.Okkotema kalin kaden kana eka nawattanne wei