ජොබ් මුකුත් නැද්ද බන්?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ තියෙන්නෙ, මේවට දාපන්.
    ඉට කලින් linkedin ප්‍රොෆයිල් එක හදපන්

    ඊට පස්සෙ මොකක් හරි ජොබක් හොයාගනින්, පඩි බලන්න එපා
    මොකක් උනත් කමක් නෙ, ඔය ගුහාවෙන් එලියට වරෙන්.

    ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන් ,
    career එකක buildup කරගනින්

    Fiverr/Freelance තාවකාලිකයි
    ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.

    පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු තුනටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. අවුරුදු 3 ටම ලක්ෂ 4 ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. මාසෙන් මාසෙට class fees ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට රු. 11 000/= ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඊට වඩා අඩු ගනන් වලට BIT වලට Classes කරන හොඳ සර්ලත් ඉන්නවා. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Java / PHP / Web Development / React වගේ ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි. මං නම් හිතන්නේ ඔයාට React JS වලින් වගේ Front-End Web Development සුපිරියටම ඉගෙනගන්න පුළුවන් වෙයි. ඒක ඔයා කරන Design පැත්තටත් ගොඩක් සම්බන්ධයි.

    මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.

    පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු හතරටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. මාස 6 ක එක Semester එකකට රු. 45 000/= ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Software Engineering ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි.

    මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා.

    තැන්ක්ස් බන්. මම එහෙම කරන්නම් දැන්ම ඉඳන්. 😍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මම උබට කලිනුත් එක පාරක් කිව්ව නේද උබ කරන ෆීල්ඩ් එකම ක්‍රිප්ටො පැත්තට පොඩ්ඩක් වෙනස් කරල ගිග් එකක් දාල දැන් උබ ගන්නෙ 10 නන් 100ක් විතර දාපන් කියල. කිව්වෙ නැත්තන් දැන් ඒක කරපන්කො.

    Ex -
    https://www.fiverr.com/mehshan/be-y...5&imp_id=270ac336-1f9b-4f1a-9a5a-90896b7d8af3

    I will be your professional graphic designer for your next ari drop / Pre release / ICO Release​

    මේක කැටගරිය. https://www.fiverr.com/stores/nft?source=category_tree_trending

    තව ඕකම ඔය ෆයිවරේ ට්‍රෙන්ඩින් වෙන ඕනිම සබ් කැටගරියකට කරන්න පුලුවන්. කරල බලල කියපන් සතියකින් දෙකකින් රිසල්ට් එකක් ආවෙ නැත්තන්.

    ජොබත් හොයපන් ඒ අතරෙ ඔකත් බලපන්
     
    හරි බන් මම කරන්නම්. තැන්ක්ස්. 😍
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    fiverr, upwork wala depend wenna epa
    outreach krnna. oya twitter wage ewaye inawa podi business krna aya, nikn messege dagena ynna design wada tiyenawa krnna puluwn kiyla.

    set wenawa. mta ehema set wela tiyenawa
    thama krnne ewa tmi.
    lankawe ewa focus krnna epa. puluwn tram foreign kattiya allanna blnna ..

    Thawa VA job tiyenawa. ewath ehema tmi hoygnne.

    passive income ekakuth hadagnna
    mn youtube eken mseta $80 wage enawa.
    moka netiunath eken berila inna puluwn ( no loans, single)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
    මගේ ප්‍රෙස් එක වැඩ හරි ගියොත් ඩිසයින් සබ් උඹට දෙන්න පුලුවන්. පටන් ගන්න තව ටික දවසක් යාවි. දැනට මමම ඩිසයින් කරගන්නවා. උඹට කරන වැඩ ගානට ගෙවන්න පුලුවන්. මම වැඩේ වට්ස්ඇප් දාන්නම් උඹ ඩිසයින් එක කරලා ෆයිල් එක මට මේල් කරපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    මගේ ප්‍රෙස් එක වැඩ හරි ගියොත් ඩිසයින් සබ් උඹට දෙන්න පුලුවන්. පටන් ගන්න තව ටික දවසක් යාවි. දැනට මමම ඩිසයින් කරගන්නවා. උඹට කරන වැඩ ගානට ගෙවන්න පුලුවන්. මම වැඩේ වට්ස්ඇප් දාන්නම් උඹ ඩිසයින් එක කරලා ෆයිල් එක මට මේල් කරපන්.
    අඩෝ තැන්ක්ස්. ඔෆ්සෙට් කරන්නද ඉන්නේ? 😍

    fiverr, upwork wala depend wenna epa
    outreach krnna. oya twitter wage ewaye inawa podi business krna aya, nikn messege dagena ynna design wada tiyenawa krnna puluwn kiyla.

    set wenawa. mta ehema set wela tiyenawa
    thama krnne ewa tmi.
    lankawe ewa focus krnna epa. puluwn tram foreign kattiya allanna blnna ..

    Thawa VA job tiyenawa. ewath ehema tmi hoygnne.

    passive income ekakuth hadagnna
    mn youtube eken mseta $80 wage enawa.
    moka netiunath eken berila inna puluwn ( no loans, single)
    $80 කිව්වේ? 28K LKR වගේ? 🤔
    VA කිව්වේ මොනවද බන්? 🤔
    ------ Post added on Nov 6, 2022 at 10:51 PM
     
    • Like
    Reactions: CaptonNemo

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    අඩෝ තැන්ක්ස්. ඔෆ්සෙට් කරන්නද ඉන්නේ? 😍
    ඔව් බන්..... මෙලහකටම පටන් අරන්. මේ 3ෆේස් ගන්න පරක්කු වෙන සීන් එක හින්දා පොඩ්ඩක් පරක්කු වෙන්නේ.
    මට පීඇම් 1ක් දාලා තියපන්කෝ
     
    • Love
    Reactions: Heshan Daminda