මීක්

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,280
    25,742
    113
    Fantasy
    GT ta kiyanna one mekata meek button ekak add karanna kiyala
    Click kraddi මීක් sadde ennth ooni

    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..
    එකඟයි
    ------ Post added on Nov 6, 2022 at 11:22 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,823
    165,566
    113
    එකමත් එක රටක
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..

    ආගමික තනතුරක් දාගෙන අකවුන්ට් එකක් හදාගෙන ඉන්න එක වැරදි නම් ,
    ජීවමාන දෙයියෙක් ගේ පින්තුරයක් අකවුන්ට් එකට දාගෙන ඉන්න එකත් වැරදි .
    ටිපර් වෙනව නෙවෙයි ඕං..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,514
    6,370
    113
    ආගමික තනතුරක් දාගෙන අකවුන්ට් එකක් හදාගෙන ඉන්න එක වැරදි නම් ,
    ජීවමාන දෙයියෙක් ගේ පින්තුරයක් අකවුන්ට් එකට දාගෙන ඉන්න එකත් වැරදි .
    ටිපර් වෙනව නෙවෙයි ඕං..
    මූ පිට රටවල ෆිල්ම් බලල නෑ වගේ.. පාප් වහන්සේටත් ආතල් දෙන ඒව ඕනෙ තරම් තියෙනව .. එහෙනම් ඒවත් බෑන් වෙන්න ඕන
     
    • Haha
    • Like
    Reactions: NRTG and shenat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබ පිට රටවල ෆිල්ම් බලල නෑ වගේ.. පාප් වහන්සේටත් ආතල් දෙන ඒව ඕනෙ තරම් තියෙනව .. එහෙනම් ඒවත් බෑන් වෙන්න ඕන
    වැඩිය කේ ගහන්න එපා හුත්තෝ !
    තව ටිකකින් පාප් වහන්සේත් මේකට වාඩිවී ,
    මෙතන දැන් හැම බල්ලයි පුසයි ලගින්න එනවා බන් !
    ඒ විතරක් නෙමයි ඕකුන් මීක් ගන්නත් එනවා දැන්.

    pope GIF
    පුළුවන් නම් දැන් පාප් වත් ගෙන්න ගනින් එළකිරි එකට.
    මේකට පුටිනුත් අවා ගිය සුමනේ විතර.
    ------ Post added on Nov 6, 2022 at 11:55 PM
     
    • Haha
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..
    34727.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..
    Cardinal kiyanne lord buddha wage kenek nemeine, Asgiri Mahanayaka, Malwathu wage thanathuru darana kenek neda? (un wage pambayonta wada nam respected kenek)

    Ehema nam Jesus kiyala account ekak hadanna ona.
    Oya youtube wala ehema ona tharam inne ehema ewath...

    ElaKiri kiyanneth internet eke thiyena thawa website ekak wela, mekata amuthuma sanskruthiyaka standard ekak api wisinma hadagena eka apply karanna ona nane
    Lord Buddha nemei ape ammge thaththage nam walin account hadala athal dunnath boruwata tipper wela dangalanna ona naha ban ethakota thamai un ta ona wade wenne athal ekata hari
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..

    Pissuda bn?? :lol:

    Account ekak haduwa kiyala mokuth wenne naa...ubata buddage namin hari kage hari namin mokak hari dakkoth awul yanawanam eka ube hena awulak..

    Owa wadiya hithata ganna epa..

    Aagamn thiyenne e teachings widihata jeewithe hadagena lassanata inna misak badaagena yudda karanna nemei :no:

    Athal eke idapan