ජොබ් මුකුත් නැද්ද බන්?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    canva wala ona taran stock photos thiyeda? uba use karapu ekak matath use karanna puluwanda? kenek image ekak use karaama eka system eken remove wenawada?

    mata adsense walata image set ekak hoyaa ganna ona welaa thiyenawa.... oken karanna puluwan da? hebei tawa kenek use karapu images nam terumak nathi wenawa bn... copy rights case enna puluwan ne
    Idk about that sorry
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,307
    7,778
    113
    Pulse eke jobs tikak tibba

    313903369_5531893600213048_7758246567270516026_n.jpg

    314126259_5531888200213588_3183658424979751965_n.jpg

    313995185_5531880503547691_2674642996111769009_n.jpg

    bump
    ------ Post added on Nov 7, 2022 at 6:56 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹේ gig එක search results වල තියෙන තැන බලපන්. සමහර විට යට ගිහින් ඇති.
    ඔව් ඉතින් පේන මානෙකවත් නෑනේ. 🥺

    සමහර විට 1st page තියෙන ගිග් එකක් අරන් ඒකට ටිකක් ළඟින් යන විදිහෙ title, description, keywords දාලා ගිග් එක උඩට ගන්න පුලුවන් අවස්ථා තියෙනවා කියලා අහලා තියෙනවා.
    (හරියට නොවුණොත් යට යන්නත් පුලුවන්. ඔය දේවල් වලට අමතරව ගිග් එකේ url එකේ තියෙන keywords, seller level එක, rating එක, conversion rate එකත් බලපානවා කියලා තමයි කියන්නෙ)

    මම තාම ඕක test කරනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara

    මම ගිග් එකත් අලුත් කළා බන් ඉමේජස් එහෙමත් දාලා, නෑනේ කිසි දෙයක්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    මම ගිග් එකත් අලුත් කළා බන් ඉමේජස් එහෙමත් දාලා, නෑනේ කිසි දෙයක්.
    මචං මන් මේ අමතර දෙයක් කියන්නේ. gig එකක් update කරට පස්සේ අයේ දෙතුන් පාරක් විතර computer එකකින් search කරලා බලහං. Online කියලා පෙන්නනවද කියලා. මට දැන් දෙපාරක් උනා. Away හරි offline වෙලා හරි තියනවා. ආයේ තව එකක් mobile app එක update හරි මොකක් හරි මඟුලක් වෙලා හිටපු ගමන් offline යනවා. එක හදන්න ඕනේ mobile app එකෙන්ම තමා active කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    මචං මන් මේ අමතර දෙයක් කියන්නේ. gig එකක් update කරට පස්සේ අයේ දෙතුන් පාරක් විතර computer එකකින් search කරලා බලහං. Online කියලා පෙන්නනවද කියලා. මට දැන් දෙපාරක් උනා. Away හරි offline වෙලා හරි තියනවා. ආයේ තව එකක් mobile app එක update හරි මොකක් හරි මඟුලක් වෙලා හිටපු ගමන් offline යනවා. එක හදන්න ඕනේ mobile app එකෙන්ම තමා active කියලා.
    ඔව් app එකේ මාත් දැක්ක show online status කියල බට්න් එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මම දැක්ක ගමන් ඒක on කළා. දැන් නම් අවුලක් නෑ මම හිතන්නේ.
     
    gopro

    Member
    Mar 19, 2021
    8
    6
    3
    time එකක් තියෙනවා නම් freepik contributor try කරන්න. shutterstock වලට වඩා හොද income එකක් ගන්න පුළුවන් හරියට කරොත්. මම නිකන් කරපු designs/templates 50 වගේ upload කරලා තියෙනවා. එතනින් විතරක් monthly Euro 50 -60 විතර සෙට් වෙනවා. shutterstock වල වගේ ලොකු rulz මොනවත් නැහැ. එත් ඊට වඩා downloads තියෙනවා සුපිරියට. monthly payments payoneer වලට ගන්න පුළුවන්. google කරලා බලන්න freepik contributor කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    time එකක් තියෙනවා නම් freepik contributor try කරන්න. shutterstock වලට වඩා හොද income එකක් ගන්න පුළුවන් හරියට කරොත්. මම නිකන් කරපු designs/templates 50 වගේ upload කරලා තියෙනවා. එතනින් විතරක් monthly Euro 50 -60 විතර සෙට් වෙනවා. shutterstock වල වගේ ලොකු rulz මොනවත් නැහැ. එත් ඊට වඩා downloads තියෙනවා සුපිරියට. monthly payments payoneer වලට ගන්න පුළුවන්. google කරලා බලන්න freepik contributor කියල.
    මට මේකෙම කොල්ලෙක් කිව්ව්වනී ෆ්රීපික් එකට වඩා ගෙවනවා කියලා ශටර්ස්ටොක් එකේ? එහෙම නෙමෙයිද? අපිට බැරිද දෙකටම එකම ඩිසයින් දාන්න?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    youtube channel ekak patan ganna podi time ekak hoyagena. 1 min. videos pawa thiyena channels thiyenawa.
    english valin thiyena short videos aran sinhalata translate karala/ poddak edit karala aluth videos widihata upload karannath puluwanne.
     
    gopro

    Member
    Mar 19, 2021
    8
    6
    3
    මට මේකෙම කොල්ලෙක් කිව්ව්වනී ෆ්රීපික් එකට වඩා ගෙවනවා කියලා ශටර්ස්ටොක් එකේ? එහෙම නෙමෙයිද? අපිට බැරිද දෙකටම එකම ඩිසයින් දාන්න?
    math dekatama dala thiyei. shutterstock eke poddak gewanawa wadi unata downloads adui. freepik contributor eke downloads enawa wadi godak.
     
    • Wow
    Reactions: Heshan Daminda

    gopro

    Member
    Mar 19, 2021
    8
    6
    3
    කොහොමද freepik වල premium ද free ද දෙන්නේ කියල බලන්නේ?
    api normal upload karana okkoma ewa premium widihata watenne. ita amatharawa eyela dena theme walata design /template danna puluwan. ewa thama free downloads widihata denne. ewata apita fixed ganak gewanawa and ewata ena free downloads waltath ganak hambenawa.. ape dashboard eke pennanawa okkoma details ekka.
     
    • Love
    Reactions: Heshan Daminda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
    mcn trading igana gannie podda podda. loku time ekka yawanwa, but issrahata nft trading enawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මෙහෙ ඉදන් රස්සාවක් හොයාගන්න බැරි නම් රට යන්න එපා බන්.. ඔය විදිහට එහෙ ගිහින් කොහොමත් හොයන්න බෑ