adurana thanak daView attachment 189069
place eka laga nam JKOA/EPSI yana gaman methanatath pennala balanna.. galawanna or warranty void wena dewal karanna denna epa.. experience eken wede goda dala denna puluwan wei may be.. Reviews nam hondai...
win 11 dala kelawechcha laptop ekda me?

reviews nan hodai
oya jkoa da wadaසීල්ඩ් ලැපක් ගැලෙව්ව කියන්නෙ සොරි තමා.ඇතුලෙ පාට්ස් වල ඇණ එහෙම අඩුවෙන් දාන්නෙ.
අපේ ඩිපාට්මන්ට් එකේ වොරන්ටි ලැප් හදන්න ඇවිල්ල රිප්ලේස් කරන හැටි දැකල තියනව.හැබැයි පර්ට්ස් රිප්ලේස් කරල දෙනව ඉම්පෝට් කරල.
ane mnda. godak aya kiyanne jkoa kiyalaEpsi හොඳ නැද්ද? ඉස්සර ඉඳන්ම උන් නේ asus හිටියේ
මේකේ හිටියා asus lap එකකට හෙනයක් ගහලා chip එහෙම පාස්සලම හදා ගණිපු එකෙක්... Epsi එකෙන්ane mnda. godak aya kiyanne jkoa kiyala
Repair status වලට log වෙලා තිබුනා මගේ නම්.ela ela. asus site ekenut repair status eka balanna puluwan da
site eke pennana union place eka thana nemei daමචන් Digital IT service කියන එකට ගෙනියන්න ඕන. (JKH)
මමනම් satisfied උන්ගේ service එක ගැන. තරු පෙනිලා හිටියේ නැත්නම් අතින් කයිට් වෙයි කියලා.
මගේ Asus laptop එකේ අවුලක් ඇවිත් උන්ට තමයි දුන්නෙ. US වලින් ගත්ත එකක්. 1 year international warranty එකට මුන් අලුතෙන් motherboard එකක් order කරලා දාලා දුන්නා.
ඒ අතර සතියකට දෙකකට සැරයක් මට call කරලා update කරා. මගෙ නම් මාස 2.5 වගේ ගියා parts එන්න කල් ගිය නිසා.
පස්සේ උන් QC කරද්දී keyboard එක අවුලක් තිබුනා කියලා ඒකත් order කරලා දාලා තිබුනා.
සත පහක්වත් ගියේ නෑ. lap එකත් හොඳටම service කරලා තිබුනා.
Repair status වලට log වෙලා තිබුනා මගේ නම්.
------ Post added on Nov 8, 2022 at 9:51 PM
https://goo.gl/maps/oF2hwWXSmE99Hkaz8site eke pennana union place eka thana nemei da
ps - man hituwe bankuwa issaraha tiyena eka kiyala
Thank you