jkoa warrenty

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667914603353.png

    place eka laga nam JKOA/EPSI yana gaman methanatath pennala balanna.. galawanna or warranty void wena dewal karanna denna epa.. experience eken wede goda dala denna puluwan wei may be.. Reviews nam hondai...
     
    • Like
    Reactions: strada

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,367
    113
    Colombo
    සීල්ඩ් ලැපක් ගැලෙව්ව කියන්නෙ සොරි තමා.ඇතුලෙ පාට්ස් වල ඇණ එහෙම අඩුවෙන් දාන්නෙ.

    අපේ ඩිපාට්මන්ට් එකේ වොරන්ටි ලැප් හදන්න ඇවිල්ල රිප්ලේස් කරන හැටි දැකල තියනව.හැබැයි පර්ට්ස් රිප්ලේස් කරල දෙනව ඉම්පෝට් කරල.
     
    • Sad
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    win 11 dala kelawechcha laptop ekda me?

    ow . aparade bios eka kalin daanna tibune :(

    reviews nan hodai
    ------ Post added on Nov 8, 2022 at 9:16 PM

    සීල්ඩ් ලැපක් ගැලෙව්ව කියන්නෙ සොරි තමා.ඇතුලෙ පාට්ස් වල ඇණ එහෙම අඩුවෙන් දාන්නෙ.

    අපේ ඩිපාට්මන්ට් එකේ වොරන්ටි ලැප් හදන්න ඇවිල්ල රිප්ලේස් කරන හැටි දැකල තියනව.හැබැයි පර්ට්ස් රිප්ලේස් කරල දෙනව ඉම්පෝට් කරල.
    oya jkoa da wada
    ------ Post added on Nov 8, 2022 at 9:17 PM
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උදේම අරන් පලයන් මචං. මං දවසෙන් ගත්ත keyboard එකමාරු කරල.
    Phone එකට text එකක් එවනව process එකේ step by step යනකොට.
    බය වෙන්න දෙයක් නෑ. ගානට වැඩේ කරල දෙනව.
     
    • Love
    Reactions: strada

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,660
    113
    මචන් Digital IT service කියන එකට ගෙනියන්න ඕන. (JKH)
    මමනම් satisfied උන්ගේ service එක ගැන. තරු පෙනිලා හිටියේ නැත්නම් අතින් කයිට් වෙයි කියලා.

    මගේ Asus laptop එකේ අවුලක් ඇවිත් උන්ට තමයි දුන්නෙ. US වලින් ගත්ත එකක්. 1 year international warranty එකට මුන් අලුතෙන් motherboard එකක් order කරලා දාලා දුන්නා.

    ඒ අතර සතියකට දෙකකට සැරයක් මට call කරලා update කරා. මගෙ නම් මාස 2.5 වගේ ගියා parts එන්න කල් ගිය නිසා.
    පස්සේ උන් QC කරද්දී keyboard එක අවුලක් තිබුනා කියලා ඒකත් order කරලා දාලා තිබුනා.

    සත පහක්වත් ගියේ නෑ. lap එකත් හොඳටම service කරලා තිබුනා.

    ela ela. asus site ekenut repair status eka balanna puluwan da
    Repair status වලට log වෙලා තිබුනා මගේ නම්.
    ------ Post added on Nov 8, 2022 at 9:51 PM
     
    site eke pennana union place eka thana nemei da
    ps - man hituwe bankuwa issaraha tiyena eka kiyala
     
    Last edited:

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    https://goo.gl/maps/oF2hwWXSmE99Hkaz8

    මෙතැනට මම ගියේ.
    Thank you

    lap එක අද හම්බුනා. හරියටම සති 2යි. බෝර්ඩ් එක රිප්ලේස් කරලා දුන්නා. අසුස් සයිට් එකෙනුත් රෙපයාර් ස්ටෙටස් බලන්න පුලුවන් සිරියල් නම්බර් එක ගහලා. පෙරේදා මේල් එකක් ආවා පාර්ට්ස් හම්බුනා කියලා. ඊයෙ මේල් එක ආවා බඩු රෙඩි කියලා
    ------ Post added on Nov 23, 2022 at 10:15 PM
     
    • Like
    Reactions: CondomWisdom