මචන්. auckland වල ජීවත් වෙන්න කොච්චර විතර ගානක් යනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? පවුලේ 5යි. ලොකු 2යි, පොඩි උන් 2යි. ජොබ් ඔෆර් එකක් සෙට් වෙන්න යන්නේ. ගානක් කියන්න ඕන.

පවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
වයිෆ්ත් job එකක් කරනවානමි shape.

podima ekaata maasa 6yiපවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
වයිෆ්ත් job එකක් කරනවානමි shape.
මුගේ නම් හොදටම attention to detailපවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
වයිෆ්ත් job එකක් කරනවානමි shape.
මං හිතුවෙ සමන්ත කියලපවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?