Auckland - New Zealand

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචන්. auckland වල ජීවත් වෙන්න කොච්චර විතර ගානක් යනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? පවුලේ 5යි. ලොකු 2යි, පොඩි උන් 2යි. ජොබ් ඔෆර් එකක් සෙට් වෙන්න යන්නේ. ගානක් කියන්න ඕන.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
    4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
    වයිෆ්ත් job එකක් කරනවානමි shape.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    උබ ලංකාවෙ ජීවත් උනා නම් ඕක්ලන්ඩ් නතින්. වරෙන් අවුලක් නෑ. 5ක් ඉන්න ගෙයක් ගනින් උබට සතියට 700ක් වගේ යාවි සාමාන්‍යෙන් උබෙ පවුලෙ සයිස් එකට සෙට් වෙන ගෙයක් ගන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,697
    4,728
    113
    මචන්. auckland වල ජීවත් වෙන්න කොච්චර විතර ගානක් යනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? පවුලේ 5යි. ලොකු 2යි, පොඩි උන් 2යි. ජොබ් ඔෆර් එකක් සෙට් වෙන්න යන්නේ. ගානක් කියන්න ඕන.
    පවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
    4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
    වයිෆ්ත් job එකක් කරනවානමි shape.
    :lol::lol:
     
    • Haha
    Reactions: Cypress

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
    4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
    වයිෆ්ත් job එකක් කරනවානමි shape.
    podima ekaata maasa 6yi
     
    • Like
    Reactions: Cypress

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පවුලෙ 5 ක් කිව්වෙ? ලොකු 2යි, පොඩි 2යි අනිකා බල්ලද?
    4-5yrs experience තියන Software engineer කෙනෙක්ට over $125,000 per annum ගන්න පුලුවනි. Auckland වල cost of living නම් ටිකක් වැඩියි. House rent එක, petrol අනිත් cities වලට සාපේක්ෂව ටිකක් වැඩියි.
    වයිෆ්ත් job එකක් කරනවානමි shape.
    මුගේ නම් හොදටම attention to detail 😂
     
    • Haha
    Reactions: chirantha19890821

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    Machan uba mulin gihin settle weyan.awuruddakin PR apply karala pawule aya genna ganin.
     
    • Like
    Reactions: xcorat