ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කපටි. හීන් නුලෙන් ගේම ගහන්න බලන්නේ. එයා බැදල ඉන්න මනුස්සයම ඒ කියන්නේ කෙල්ලගේ තත්තම තාත්තම දේවාල ගානේ යනවා නැන්දම්මාගේ හොර අල්ලන්න. පොර උදේ 5ට විතර වැඩට ගිහින් එන්නේ රෑ 10ට විතර. ඉතින් පොරට සුවර් නෑ. ශුවර් නැති වෙන්නෙත් නැනේ කිසිම හේතුවක් නැතුව නේහ් එක නිසා වටේ යන සිනුත් නෑ කියල කියන්නම් බෑ

    උබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට ☹️
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France

    ado me mage scene eka. uba @10ben wai mawai patalawagena
     
    nidarsha91

    Well-known member
  • ඒක හැමෝටම කරන්න බෑ බන්. උඹට එහෙම හුරු නැත්තන් ඒ ගැන හිතල මහන්සි වෙන්න එපා.

    රුවැති කත ලඟ ගුණ නැත.
    ගුණැති ලඳ ලඟ රුව නැත.
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත.
    ඒත්...
    ඔය තුනම තියන අය ඉතාම අතලොස්සක් ඇත.
    ඒ අයව ලබන්න හැම හිපාටුවටම වාසනාව නෑ බන්.

    ඒ හින්ද ඒ ගැන හිතන්න එපා.
     
    nidarsha91

    Well-known member
  • උබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට ☹️
    උඹට මේ දේවල් ගැන ප්‍රශ්න තියෙනව නං වරෙන් මගෙ චැනල් එක පැත්තෙ. මං ඔය කියන දේවල් ගොඩ දාගන්න ක්‍රම කීපයක් කතා කරල තියෙනව.

    • Like
    Reactions: Poththa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගෑනු දිහා බලනවා, වැල බලනවා, අතේ ගහනවා :lol:

    මැසේජ් දානවා, කුණුහරුප කියනවා (යාලු කෙල්ලෝ )

    පිට යන්න හෝ සයිඩ් පීස් නම් රන් කරන්න අදහසක් නෑ...මේ සීමාවේ ආතල් එක හොඳයි..
     
    • Like
    Reactions: Micheal Corleon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව්. අවුරුදු දහයක් යාලු වෙලා ඉඳලා බැන්දේ ගැලපෙන හරිම කෙනා නිසයි.

    මොන දේක උනත් ලබා ගත්තය පස්සේ අගය අඩු වෙනවා තමයි. ඒ උනාට ආදරෙයි.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    Bokken love kala. loku kalayak. anthimata kelo gaththa. wena account ekakin story eka dannam passe.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අවංක ආදර
    අවංක මිනිස්සු නෑ පුතා
    ඒක හැමෝටම කරන්න බෑ බන්. උඹට එහෙම හුරු නැත්තන් ඒ ගැන හිතල මහන්සි වෙන්න එපා.

    රුවැති කත ලඟ ගුණ නැත.
    ගුණැති ලඳ ලඟ රුව නැත.
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත.
    ඒත්...
    ඔය තුනම තියන අය ඉතාම අතලොස්සක් ඇත.
    ඒ අයව ලබන්න හැම හිපාටුවටම වාසනාව නෑ බන්.

    ඒ හින්ද ඒ ගැන හිතන්න එපා.
    :yes:

    මන් දන්න හේතු ටිකක් කියන්නම්
    මගේ සිද්දියෙදි නම් වෙලා තිබ්බෙ

    1. ඕනවට වඩා දෙන්න ගියාමත් වැරදී.
    2. අඩුවෙන් කලත් වැරදී.
    3.ගෑනු කියන්නෙ හිතේ එකක් තියාගෙන කටින් වෙනම දෙයක් කියන උන් ජාතියක්. එක හොදට තේරුම් අරන් ජිවත් වෙන්න ඕන. හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.
    4. කොයිම වෙලාවක වත් ඕනවට වඩා ආදරේ කරන්න එපා. උබට උබව නැති වෙනව. මන් ඉස්සර මන් ගැන වත් හිතන්නෙ නැතුව එයා කන්න ආසම දේවල් කීයක් වියදම් උනත් ගිහින් දෙනව කන්න.
    5. උබ හොද 1000ක් කරල එක පොඩි වැරදි දෙයක් කරපන්. අර කරපු හොද ඔක්කොම ඉවරයි.
    6. කෙල්ල ඒකිගෙ අම්මව ලොකුවටම උඩ තියන් ඉන්නව නම් පොඩ්ඩක් සර්ච් එකෙ ඉදපන් ඒකි අකුරක් නෑර වෙන දේවල් එකිගෙ අම්ම එක්ක කියනවා. එතකොට අම්ම තමයි ඔලුවට විසබීජ දෙන්නෙ අරක කරන්න මෙහෙම කියන්න කියල.

    අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ "දෙනුන් බලා කිරි ගන්නෙ මවුන් බලා හිර ගන්නේ" කියල තමයි. නැන්දම්ම අවුල් නම් දුවත් ඒ අඩි පාරෙම තමයි

    තව නම් තියෙනව ගොඩක් ඒව. ඒත් මේව තමයි ලොකුවටම
    Ai bn yaluwo :yes: injection eka denne ridenne nathima wenna :yes:
    ------ Post added on Nov 16, 2022 at 10:58 PM

    උබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට ☹️
    Ehma ganu innawada machn? innawa athi itin apita hambenne nane :)
    Lankwe gaanu nam thithama thitha wuna mata nam :)
    ------ Post added on Nov 16, 2022 at 11:00 PM
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,041
    113
    කවදාවත් උබේ කෙල්ලට වඩා සුපිරි කෙල්ලො ආවොත් චාන්ස් එක මගහැර ගන්න එපා. උන්ට කෙල්ල ගැනවත් කෙල්ලට උන් ගැනවත් කියන්න යන්නත් එපා.
    අවංක ආදරේ කියලා එකක් නෑ. එහෙම රඟපානවා විතරයි.
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. සැකයක් ඇති උනොත් කෙල්ලට මොනවහරි අරන් surprise කරනවා වගේ ගිහින් අතටම අල්ලගනින්.
    උන්ගෙ ගෙදර උන් සද්දෙ දාගෙන එනවනම් උබට ෂුවර්නම් උස්සලා පොලොවේ ගහන්න පුලුවන් කියලා ගහපන් ඉවසන්න එපා අපි පහත් වෙනවා.
    කෙල්ලගෙ පවුලෙ වැඩිමල් උන් ඉන්නවනම් උන්ගෙ හැසිරීම හොදටම හොයලා බලපන්. මොකද කෙල්ල බලාපොරොත්තු වෙනවා ඒ දේවල්.
    රූම් යනවනම් හෝ නියුඩ් ගෙන්න ගන්නවානම් මූණත් එක්කම ගෙන්න ගනින්.
    උබ ඇර කවදාවත් වෙන එකෙක් විශ්වාස කරන්නම එපා.
    එක පාරක් වැරැද්දක් කරොත් හදාගනියි කියලා අවස්තා දෙන්නම එපා.
    කවදාවත් එකම කෙල්ල මත්තෙ ඉන්න එපා.
    ඇඩික්ට් වෙන්නත් එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    උඹට මේ දේවල් ගැන ප්‍රශ්න තියෙනව නං වරෙන් මගෙ චැනල් එක පැත්තෙ. මං ඔය කියන දේවල් ගොඩ දාගන්න ක්‍රම කීපයක් කතා කරල තියෙනව.

    ube sub seen ekata mokada une hari giyada
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    :yes:

    Ehma ganu innawada machn? innawa athi itin apita hambenne nane :)
    Lankwe gaanu nam thithama thitha wuna mata nam :)
    ------ Post added on Nov 16, 2022 at 11:00 PM

    ඕනතරම් ඇති බං ටිකක් ඉවසීමෙන් හොයන්න ඕන වගේම උබලටත් පොඩි ඉවක් තියෙන්න ඕන එහෙම කෙල්ලෙක් අදුරගන්න. පාට උලාගත්ත කැරෝල් කරත්ත වගේ ගෑණු හැමතැනම හිටියට හරි හමන් කෙල්ලෙක් හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕන එහෙම එකක් හම්බවෙනකම් අහක යන කරුම වලට කරගහන්නේ නැතුව ඉවසීමෙන් බලන් ඉන්න ඕන
     
    • Like
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    වංචාවෙන් ජීවත් වෙන උන් ලව් කරත් වංචාව. අවංකකම කියන එක ඇගෙන් එන එකක්. වෙන කෙල්ලො ගැන උනත් කියවල ඉන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.

    වටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්‍රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ
    That's good. Another phase of life.
    ------ Post added on Nov 17, 2022 at 4:00 AM
     
    • Love
    Reactions: sanjuprasad